Laptop battery rebuild කියලා ත්රෙඩ් එකක් දැක්කා කුකුලනේ.......මගේ laptop එකේ බැට්රියත් හම ගහන්න කියලා බැලුවේ.......


කෙළෝ ගන්නෙ නැතුව ඉදුLaptop battery rebuild කියලා ත්රෙඩ් එකක් දැක්කා කුකුලනේ.......මගේ laptop එකේ බැට්රියත් හම ගහන්න කියලා බැලුවේ.......![]()

Laptop battery rebuild කියලා ත්රෙඩ් එකක් දැක්කා කුකුලනේ.......මගේ laptop එකේ බැට්රියත් හම ගහන්න කියලා බැලුවේ.......![]()
I සිරියස් නම් ඕක සුවර් නෑ බන්.

Laptop battery rebuild කියලා ත්රෙඩ් එකක් දැක්කා කුකුලනේ.......මගේ laptop එකේ බැට්රියත් හම ගහන්න කියලා බැලුවේ.......![]()
පිස්සු නැතිව හිටුමේකේ බැට්රිය කොහොමත් ගලවලා බන් තියෙන්නේ...... ඉතින් හම ගැහුවම මොකද වෙන්නේ.......කෙළෝ ගන්නෙ නැතුව ඉදු![]()

Compaq CQ62-111TU එකක් බන්.......බැට්රිය අයින් කරලා දැන් නිකම්ම පාවිච්චි කරන්නේ......( ඒ ලබ්බ තිබ්බත් වැඩක් නෑ.....)තොගේ ලැප් එක මොකක්ද ?I සිරියස් නම් ඕක සුවර් නෑ බන්.
බැටරිය ෆ්රිජ් එකේ දාපන්![]()


clips ටික ගලවගන්න බෑ වගේ.......ගුරුත්වය යටතේ චලනය කරල බලන්න යන්නේ......පිස්සු නැතිව හිටු

මේකේ බැට්රිය කොහොමත් ගලවලා බන් තියෙන්නේ...... ඉතින් හම ගැහුවම මොකද වෙන්නේ.......
Compaq CQ62-111TU එකක් බන්.......බැට්රිය අයින් කරලා දැන් නිකම්ම පාවිච්චි කරන්නේ......( ඒ ලබ්බ තිබ්බත් වැඩක් නෑ.....)
වැඩ කරන වෙලාවට කරන්ට් එක ගියොත් කුටුස් ගාල pin එක hard disk එකේ වදින සද්දෙත් ඇහෙනවා.........![]()
එහනම් හාඩ් එකට ඉක්මනට බබා ලැබෙයි.
clips ටික ගලවගන්න බෑ වගේ.......ගුරුත්වය යටතේ චලනය කරල බලන්න යන්නේ......![]()

clips ටික ගලවගන්න බෑ වගේ.......ගුරුත්වය යටතේ චලනය කරල බලන්න යන්නේ......![]()


බැට්රියක් ගන්න ඕන බන්......හොඳ එකක් සෙට් උනේ නෑ......මේකට තව වියදම් කරන එක තේරුමක් නෑ කියලත් වෙලාවකට හිතෙනවා......එහනම් හාඩ් එකට ඉක්මනට බබා ලැබෙයි.
![]()
බැටරිය දාල පාව්චි කරපන්, මදර්බොර්ඩ් එකට හොද නෑ,
ඕවය එන්නෙ Capacitor Base පවර් පැක් නිසා කියලා කියනවා

එහෙනං මැරියන්......සල්ලිත් නෑ.. සනීපත් නෑ..
assemble කරනකොට ඇතුලට UV proof silicon පාරක් ගහල බන්.....හීනි පිහි තලයක් ගනින් පුතේ,![]()

දෙකක්ම තිබුනද? දාගත්තද?බැට්රියක් ගන්න ඕන බන්......හොඳ එකක් සෙට් උනේ නෑ......මේකට තව වියදම් කරන එක තේරුමක් නෑ කියලත් වෙලාවකට හිතෙනවා......
එහෙනං මැරියන්......![]()
assemble කරනකොට ඇතුලට UV proof silicon පාරක් ගහල බන්.....![]()


බැට්රියක් ගන්න ඕන බන්......හොඳ එකක් සෙට් උනේ නෑ......මේකට තව වියදම් කරන එක තේරුමක් නෑ කියලත් වෙලාවකට හිතෙනවා......
assemble කරනකොට ඇතුලට UV proof silicon පාරක් ගහල බන්.....![]()



දෙකම දාගත්තා....... එකක් හෙට පප්පිට දෙන්නං......දෙකක්ම තිබුනද? දාගත්තද?
…![]()


දාරෙට ෆ්ලැට් නියනක් තියලා අඬුවෙන් දුන්න එකක් ටෝං ගාලා.......cover එක කුඩු.......
ඔය ලැප් එක මට දියන් එහනම්
පේපර් කටර් එකක් වගේ අරන් අර සීල් කරල තියන ලයින් එකේ ඇදන් පලයන් එහනම් බලන්න![]()
