එලකිරි Night Club IX

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Laptop battery rebuild කි‍යලා ත්‍රෙඩ් එකක් දැක්කා කුකුලනේ.......මගේ laptop එකේ බැට්‍රි‍යත් හම ගහන්න කි‍යලා බැලුවේ.......:P
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Laptop battery rebuild කි‍යලා ත්‍රෙඩ් එකක් දැක්කා කුකුලනේ.......මගේ laptop එකේ බැට්‍රි‍යත් හම ගහන්න කි‍යලා බැලුවේ.......:P
    කෙළෝ ගන්නෙ නැතුව ඉදු :dull:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Laptop battery rebuild කි‍යලා ත්‍රෙඩ් එකක් දැක්කා කුකුලනේ.......මගේ laptop එකේ බැට්‍රි‍යත් හම ගහන්න කි‍යලා බැලුවේ.......:P

    තොගේ ලැප් එක මොකක්ද ? :confused: I සිරියස් නම් ඕක සුවර් නෑ බන්.
    බැටරිය ෆ්‍රිජ් එකේ දාපන්
    :dull::yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Laptop battery rebuild කි‍යලා ත්‍රෙඩ් එකක් දැක්කා කුකුලනේ.......මගේ laptop එකේ බැට්‍රි‍යත් හම ගහන්න කි‍යලා බැලුවේ.......:P
    :oo:පිස්සු නැතිව හිටු
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කෙළෝ ගන්නෙ නැතුව ඉදු :dull:
    මේකේ බැට්‍රි‍ය කොහොමත් ගලවලා බන් ති‍යෙන්නේ...... ඉතින් හම ගැහුවම මොකද වෙන්නේ.......:rofl:
    තොගේ ලැප් එක මොකක්ද ? :confused: I සිරියස් නම් ඕක සුවර් නෑ බන්.
    බැටරිය ෆ්‍රිජ් එකේ දාපන්
    :dull::yes:
    Compaq CQ62-111TU එකක් බන්.......බැට්‍රි‍ය අ‍යින් කරලා දැන් නිකම්ම පාවිච්චි කරන්නේ......( ඒ ලබ්බ තිබ්බත් වැඩක් නෑ.....):dull:

    වැඩ කරන වෙලාවට කරන්ට් එක ගි‍යොත් කුටුස් ගාල pin එක hard disk එකේ වදින සද්දෙත් ඇහෙනවා.........:sorry:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මේකේ බැට්‍රි‍ය කොහොමත් ගලවලා බන් ති‍යෙන්නේ...... ඉතින් හම ගැහුවම මොකද වෙන්නේ.......:rofl:

    Compaq CQ62-111TU එකක් බන්.......බැට්‍රි‍ය අ‍යින් කරලා දැන් නිකම්ම පාවිච්චි කරන්නේ......( ඒ ලබ්බ තිබ්බත් වැඩක් නෑ.....):dull:

    වැඩ කරන වෙලාවට කරන්ට් එක ගි‍යොත් කුටුස් ගාල pin එක hard disk එකේ වදින සද්දෙත් ඇහෙනවා.........:sorry:

    :dull:එහනම් හාඩ් එකට ඉක්මනට බබා ලැබෙයි.
    2.gif

    බැටරිය දාල පාව්චි කරපන්, මදර්බොර්ඩ් එකට හොද නෑ,
    ඕවය එන්නෙ Capacitor Base පවර් පැක් නිසා කියලා කියනවා
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    clips ටික ගලවගන්න බෑ වගේ.......ගුරුත්ව‍ය ‍යටතේ චලන‍ය කරල බලන්න ‍යන්නේ......:baffled:

    හීනි පිහි තලයක් ගනින් පුතේ, :D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :dull:එහනම් හාඩ් එකට ඉක්මනට බබා ලැබෙයි.
    2.gif

    බැටරිය දාල පාව්චි කරපන්, මදර්බොර්ඩ් එකට හොද නෑ,
    ඕවය එන්නෙ Capacitor Base පවර් පැක් නිසා කියලා කියනවා
    බැට්‍රි‍යක් ගන්න ඕන බන්......හොඳ එකක් සෙට් උනේ නෑ......මේකට තව වි‍යදම් කරන එක තේරුමක් නෑ කි‍යලත් වෙලාවකට හිතෙනවා......:dull:
    සල්ලිත් නෑ.. සනීපත් නෑ..
    එහෙනං මැරි‍යන්......
    avatar123465_40.gif

    හීනි පිහි තලයක් ගනින් පුතේ, :D
    assemble කරනකොට ඇතුලට UV proof silicon පාරක් ගහල බන්.....:angry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ටැග් එකක් දුන්න crazyasaට බලවත් මෙව්වා එක ප්‍රකාශ කර සිටිමි.......:D
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බැට්‍රි‍යක් ගන්න ඕන බන්......හොඳ එකක් සෙට් උනේ නෑ......මේකට තව වි‍යදම් කරන එක තේරුමක් නෑ කි‍යලත් වෙලාවකට හිතෙනවා......:dull:

    එහෙනං මැරි‍යන්......
    avatar123465_40.gif

    assemble කරනකොට ඇතුලට UV proof silicon පාරක් ගහල බන්.....:angry:
    දෙකක්ම තිබුනද? දාගත්තද?
    …:rolleyes::rolleyes:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    බැට්‍රි‍යක් ගන්න ඕන බන්......හොඳ එකක් සෙට් උනේ නෑ......මේකට තව වි‍යදම් කරන එක තේරුමක් නෑ කි‍යලත් වෙලාවකට හිතෙනවා......:dull:

    assemble කරනකොට ඇතුලට UV proof silicon පාරක් ගහල බන්.....:angry:

    ඔය ලැප් එක මට දියන් එහනම්
    :rolleyes:;)
    පේපර් කටර් එකක් වගේ අරන් අර සීල් කරල තියන ලයින් එකේ ඇදන් පලයන් එහනම් බලන්න
    :yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දෙකක්ම තිබුනද? දාගත්තද?
    :rolleyes::rolleyes:
    දෙකම දාගත්තා....... එකක් හෙට පප්පිට දෙන්නං......:D

    උඹට රෙපක් දෙන්න බැරිලු බන්......:dull:

    ඔය ලැප් එක මට දියන් එහනම්
    :rolleyes:;)
    පේපර් කටර් එකක් වගේ අරන් අර සීල් කරල තියන ලයින් එකේ ඇදන් පලයන් එහනම් බලන්න
    :yes:
    දාරෙට ෆ්ලැට් නි‍යනක් ති‍යලා අඬුවෙන් දුන්න එකක් ටෝං ගාලා.......cover එක කුඩු.......:P
     
    Status
    Not open for further replies.