පොල්ලක් කිව්වොත් ඉබ්බා එතෙන ඇති
වල්ලක් කිව්වත් ඉබ්බ එතෙන ඇති
කෙල්ලෙක් කිව්වොත් ඉබ්බා එතෙනෙ නැති
මේ අරුමය නොදානා මෙහි එකෙක් නැති
- වැව් කන්ඩියේ ඉස්මත්තේ හි@වාට
- ඇලක්නඩියේ දාගෙන ගල් කැපුවාට
- වැරදීමකින් ගල්දෙක හිර නොවුනාට
- නාඩන් අන්ජුවෝ ප# බිම ඇනුනාට
පොල්ලක් කිව්වොත් ඉබ්බා එතෙන ඇති
වල්ලක් කිව්වත් ඉබ්බ එතෙන ඇති
කෙල්ලෙක් කිව්වොත් ඉබ්බා එතෙනෙ නැති
මේ අරුමය නොදානා මෙහි එකෙක් නැති
හුන්නස් ගිරි කඳුපාමුළ වන්න්තරේදුටුගැමුණු මහ රජුට
- යුදයට ගිහින් එනවිට
- හිතුනා හු$න්නට
- බැලුව හොද හැටි හැරිල වටපිට
- සුවිසල් ගහක් යට
- දමලා දපනෙ කටු යට
- හැල ඉබ්බා දුටු විට
- බැස්ස ක්ෂනිකව
[*]නැග්ග කොයි පට
වැව් කණ්ඩිය ඉස්මත්තෙ ගුටිකාලා
- වැව් කන්ඩියේ ඉස්මත්තේ හි@වාට
- ඇලක්නඩියේ දාගෙන ගල් කැපුවාට
- වැරදීමකින් ගල්දෙක හිර නොවුනාට
- නාඩන් අන්ජුවෝ ප# බිම ඇනුනාට
හුන්නස් ගිරි කඳුපාමුළ වන්න්තරේ
කඩුවක් අරන් වැද්දෙක් යයි නිරන්තරේ
මුව රංචුවක් ඒ අසලින් ගමන් කෙරේ
දන්නෝ දනිති පද හරරේ කතන්දරේ

ඔයා වගේ සමනලයෙක් නෙමේ සහෝ 

උබේද හාඩ් එකඅඩෝ ගම කාල යකෝ මූ.... දැන් ඉදලා ඉදල හමාරයි බලපල්ලකො![]()
![]()
