එලකිරි Night Club IX

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඇවිත් චෙක් කරනව එහෙම නෙමෙයි
    avatar123465_40.gif
    තැන්කූ තුදු පාර කිව්වට :love::love:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඊ‍යේ බස් තුනකු‍යි කාර් එකකු‍යි හැප්පිලා තිබුන තැනම අද උදේ ලොරි‍යක් පතබෑවිලා තිබුනා කි‍යහන්කෝ.........:dull:
    කැරිම තැනක් වගෙ... සමහර පාරවල් වල ඔහොම තැන් තියනව:dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    4.gif
    කූල් බ්‍රෝ.. අමාරුවුනේ නැහැ නේද හොයාගන්න
    නෑ නෑ ලේසියෙන්ම හොයා ගන්න පුලුවන් උනා... නැත්තන් කුරුණෑගල ටවුමෙ අසිරිය බල බල වට රවුම් ගහ ගහ සෑහෙන කට්ටක් කන්න වෙනව :P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ගොඩක් උන් ගියාද ?
    නැහැ බන් මගෙ යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක් ඇඩ්මිට් වෙලා තිබ්බෙ. ඇපෙන්ඩිස්. උගෙ ගෙදර කට්ටියයි එක්ක ගියෙ:D
     
    Status
    Not open for further replies.