වරෙන්කො තොට දෙන්නම්ට්රාන්සිට් සෙට් වෙනව ඔය පැත්තෙ පු* පරිස්සම් කරගන්න වෙනව![]()

කැරිම තැනක් වගෙ... සමහර පාරවල් වල ඔහොම තැන් තියනවඊයේ බස් තුනකුයි කාර් එකකුයි හැප්පිලා තිබුන තැනම අද උදේ ලොරියක් පතබෑවිලා තිබුනා කියහන්කෝ.........![]()

තැන්කූ තුදු පාර කිව්වට![]()
නෑ නෑ ලේසියෙන්ම හොයා ගන්න පුලුවන් උනා... නැත්තන් කුරුණෑගල ටවුමෙ අසිරිය බල බල වට රවුම් ගහ ගහ සෑහෙන කට්ටක් කන්න වෙනවකූල් බ්රෝ.. අමාරුවුනේ නැහැ නේද හොයාගන්න![]()

නැහැ බන් මගෙ යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක් ඇඩ්මිට් වෙලා තිබ්බෙ. ඇපෙන්ඩිස්. උගෙ ගෙදර කට්ටියයි එක්ක ගියෙගොඩක් උන් ගියාද ?
