එලකිරි Night Club IX

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අපෙ අම්ම නම් එච්චරම සැර නෑ... මාත් ඔහොම ඉදල ඉදල කියල දැම්ම... මුලින්ම කේස් දැම්ම දැන් නම් එච්චර අවුලක් නැහැ... ඒත් තාම ගෙවල් වලින් කථා කරල නෑ... කෙල්ලව අම්ම දැක්කහම සමහර දවස් වලට හොදට හිනා වෙනව.... සමහර දවස් වලට අමුතු බැල්මක් දානව...

    මම නම් මගෙ බර්ත් ඩෙ එක දවසක තමා කිව්වෙ... තාම තාත්තට කිව්වෙ නෑ:dull:
    sehara :P
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    සැම්සුන් fake ෆොන් හොයන විදිය ගැන තිබ්බ ත්‍රෙඩ් එක හොයලා දියන්කො මචන්ලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සැම්සුන් fake ෆොන් හොයන විදිය ගැන තිබ්බ ත්‍රෙඩ් එක හොයලා දියන්කො මචන්ලා
    මං දැක්කේ නෑ මචන්......:dull:
     
    Status
    Not open for further replies.