seharaඅපෙ අම්ම නම් එච්චරම සැර නෑ... මාත් ඔහොම ඉදල ඉදල කියල දැම්ම... මුලින්ම කේස් දැම්ම දැන් නම් එච්චර අවුලක් නැහැ... ඒත් තාම ගෙවල් වලින් කථා කරල නෑ... කෙල්ලව අම්ම දැක්කහම සමහර දවස් වලට හොදට හිනා වෙනව.... සමහර දවස් වලට අමුතු බැල්මක් දානව...
මම නම් මගෙ බර්ත් ඩෙ එක දවසක තමා කිව්වෙ... තාම තාත්තට කිව්වෙ නෑ![]()

hari nea..



පිස්සුද බොල...hari nea..
eka neme mea thread eke hitiya sheara ube gf nea
eththa kiyapan![]()



ube kellage nama nm dannawa :vපිස්සුද බොල...
හැබැයි මගෙ කෑල්ලගෙ නමත් ඒක තමා![]()


hari nea..
eka neme mea thread eke hitiya sheara ube gf nea
eththa kiyapan![]()

මං දැක්කේ නෑ මචන්......සැම්සුන් fake ෆොන් හොයන විදිය ගැන තිබ්බ ත්රෙඩ් එක හොයලා දියන්කො මචන්ලා
