එලකිරි Night Club IX

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
මොකද බඩෝ ගුලි කාල වගේ හිනාවෙන්නෙ?.......
avatar123465_40.gif

සමනල් සීන් එකට,
රන් වන් පාටයි සමනලයා :lol:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔය *යිය දුන්නට ඩවුන්ලෝඩ් කරන්න දෙන්නේ නෑනේ :rolleyes:
    වැඩි‍ය සෙල්ලම් දාන්න බෑ.......browsing වලටනේ දීල ති‍යෙන්නේ.......
    avatar123465_40.gif
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඕකුන් ඔක්කොම එකයි :sorry:
    ඔව් බන්.. රඹ ටෝක් දීල අන්තිමට අපිටම කෙලිනවා..:(
    උඹලට කැම්පස් එකේදි දැනටමත් free wifi හම්බෙනවනේ......
    avatar123465_40.gif
    වැඩක් නෑ... නෙට් යන්න වෙලාවකුත් නෑ.. හාඩ් එකේ ඉඩත් නෑ...
    avatar123465_40.gif

    සමනල් සීන් එකට,
    රන් වන් පාටයි සමනලයා :lol:
    :lol::lol:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඔය *යිය දුන්නට ඩවුන්ලෝඩ් කරන්න දෙන්නේ නෑනේ :rolleyes:
    වැඩි‍ය සෙල්ලම් දාන්න බෑ.......browsing වලටනේ දීල ති‍යෙන්නේ.......
    avatar123465_40.gif
    :lol::lol:
    මොන්ගල්ද? අපේ එකෙක් දව්ඩ් 2ක් නයිට ගහල ගිගා 114ක් ඩවුන් කරල.. ෆුල් එච්ඩී ෆිල්ම් වගයක්...
    හාඩ් වල ඉඩත් නෑ එව්ව දාන්න..:sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol::lol:
    මොන්ගල්ද? අපේ එකෙක් දව්ඩ් 2ක් නයිට ගහල ගිගා 114ක් ඩවුන් කරල.. ෆුල් එච්ඩී ෆිල්ම් වගයක්...
    හාඩ් වල ඉඩත් නෑ එව්ව දාන්න..:sorry:
    ඉස්සර torrent බාන්න බැරි සීන් එකක් තිබ්බා බන්......දැන් ඒවා නැද්ද.......:oo:

    ඔ‍ය න‍යිට ගහන සීන් එක නං අපි ඉන්න කාලෙත් තිබුනා.......දවල්ට ලෙචාලගේ වැඩ කරන්න ඕන හින්දා wifi area එකේ bandwidth අඩු කරනවා....... අපේ අ‍යි‍යල දවල්ටත් හරි‍යන්න රෑට කාබාසිනි‍යා කරල දානවා.....:lol:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඉස්සර torrent බාන්න බැරි සීන් එකක් තිබ්බා බන්......දැන් ඒවා නැද්ද.......:oo:

    ඔ‍ය න‍යිට ගහන සීන් එක නං අපි ඉන්න කාලෙත් තිබුනා.......දවල්ට ලෙචාලගේ වැඩ කරන්න ඕන හින්දා wifi area එකේ bandwidth අඩු කරනවා....... අපේ අ‍යි‍යල දවල්ටත් හරි‍යන්න රෑට කාබාසිනි‍යා කරල දානවා.....:lol:
    දැනුත් ටොරන්ට් බෑ බන්.. ඒත් ටොරන්ට් ඩිරෙක්ට් කරල ඩිරෙක්ට් ඩවුන් කරනව... මෙලෝ ගේමක් නෑ.. සීඩ් අඩුනම් පොඩ්ඩක් වෙලා යනව.. නැථ්නම් ෆුල් ස්පීඩ් එනව... (රෑට නම් 4-6 මෙගාබයිට්/තත්පරේට )...:P
    අපෙත් දවල්ට බෑන්ඩ්විත් අඩුයි... රෑට, උදේ පාන්දර නම් ඇතිවෙන්න තියෙනව..:P:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැනුත් ටොරන්ට් බෑ බන්.. ඒත් ටොරන්ට් ඩිරෙක්ට් කරල ඩිරෙක්ට් ඩවුන් කරනව... මෙලෝ ගේමක් නෑ.. සීඩ් අඩුනම් පොඩ්ඩක් වෙලා යනව.. නැථ්නම් ෆුල් ස්පීඩ් එනව... (රෑට නම් 4-6 මෙගාබයිට්/තත්පරේට )...:P
    අපෙත් දවල්ට බෑන්ඩ්විත් අඩුයි... රෑට, උදේ පාන්දර නම් ඇතිවෙන්න තියෙනව..:P:P
    බලන් ‍යනකොට හැම තැනම එක වගේ තම‍යි......:lol:
    අපි යනෝ සුබ රාත්‍රියක් වේවා.. :)
    එලස්.....:)
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ආයුබෝවන්
    සුබ උදෑසනක් වේවා
    :)
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    තාම පට්ට සීතල‍යිනේ බන්.......:oo:
    මෙහෙත් එහෙම තමයි බන්,:sorry: හැබයි වහින එකක් නෑ වගේ අද:rolleyes:
     
    Status
    Not open for further replies.