මොකද බඩෝ ගුලි කාල වගේ හිනාවෙන්නෙ?.......![]()
සමනල් සීන් එකට,
රන් වන් පාටයි සමනලයා

මොකද බඩෝ ගුලි කාල වගේ හිනාවෙන්නෙ?.......![]()

කේ...Dialog භාවිතයක් නෑ බන්......![]()
නෑ මං ගියේ වෙන පාටියකට.......![]()
උඹලට කැම්පස් එකේදි දැනටමත් free wifi හම්බෙනවනේ......![]()

රත් වෙන්නත් එක්ක ගේ ඇතුලෙ ගිනි ගොඩක් ගහපන්......
වැඩිය සෙල්ලම් දාන්න බෑ.......browsing වලටනේ දීල තියෙන්නේ.......ඔය *යිය දුන්නට ඩවුන්ලෝඩ් කරන්න දෙන්නේ නෑනේ![]()
ඔව් බන්.. රඹ ටෝක් දීල අන්තිමට අපිටම කෙලිනවා..ඕකුන් ඔක්කොම එකයි![]()

වැඩක් නෑ... නෙට් යන්න වෙලාවකුත් නෑ.. හාඩ් එකේ ඉඩත් නෑ...උඹලට කැම්පස් එකේදි දැනටමත් free wifi හම්බෙනවනේ......![]()
සමනල් සීන් එකට,
රන් වන් පාටයි සමනලයා![]()


ඔය *යිය දුන්නට ඩවුන්ලෝඩ් කරන්න දෙන්නේ නෑනේ![]()
වැඩිය සෙල්ලම් දාන්න බෑ.......browsing වලටනේ දීල තියෙන්නේ.......![]()



ඉස්සර torrent බාන්න බැරි සීන් එකක් තිබ්බා බන්......දැන් ඒවා නැද්ද.......
මොන්ගල්ද? අපේ එකෙක් දව්ඩ් 2ක් නයිට ගහල ගිගා 114ක් ඩවුන් කරල.. ෆුල් එච්ඩී ෆිල්ම් වගයක්...
හාඩ් වල ඉඩත් නෑ එව්ව දාන්න..![]()


දැනුත් ටොරන්ට් බෑ බන්.. ඒත් ටොරන්ට් ඩිරෙක්ට් කරල ඩිරෙක්ට් ඩවුන් කරනව... මෙලෝ ගේමක් නෑ.. සීඩ් අඩුනම් පොඩ්ඩක් වෙලා යනව.. නැථ්නම් ෆුල් ස්පීඩ් එනව... (රෑට නම් 4-6 මෙගාබයිට්/තත්පරේට )...ඉස්සර torrent බාන්න බැරි සීන් එකක් තිබ්බා බන්......දැන් ඒවා නැද්ද.......
ඔය නයිට ගහන සීන් එක නං අපි ඉන්න කාලෙත් තිබුනා.......දවල්ට ලෙචාලගේ වැඩ කරන්න ඕන හින්දා wifi area එකේ bandwidth අඩු කරනවා....... අපේ අයියල දවල්ටත් හරියන්න රෑට කාබාසිනියා කරල දානවා.....![]()



බලන් යනකොට හැම තැනම එක වගේ තමයි......දැනුත් ටොරන්ට් බෑ බන්.. ඒත් ටොරන්ට් ඩිරෙක්ට් කරල ඩිරෙක්ට් ඩවුන් කරනව... මෙලෝ ගේමක් නෑ.. සීඩ් අඩුනම් පොඩ්ඩක් වෙලා යනව.. නැථ්නම් ෆුල් ස්පීඩ් එනව... (රෑට නම් 4-6 මෙගාබයිට්/තත්පරේට )...
අපෙත් දවල්ට බෑන්ඩ්විත් අඩුයි... රෑට, උදේ පාන්දර නම් ඇතිවෙන්න තියෙනව..![]()

එලස්.....අපි යනෝ සුබ රාත්රියක් වේවා..![]()

මෙහෙත් එහෙම තමයි බන්,තාම පට්ට සීතලයිනේ බන්.......![]()
හැබයි වහින එකක් නෑ වගේ අද