හූ......උඹලට කොහෙන්ද මේවා.......
ආයෙ කාර් අරන් අහු උනොත් පඩියෙන් බාගයක් රාජසන්තක කරනවා කිව්වා.......![]()
අයවැය හිගයක් ඇතිවෙලා යටිතල පහසුකමුත් නැති වෙන වැඩක් වගෙ

හූ......උඹලට කොහෙන්ද මේවා.......
ආයෙ කාර් අරන් අහු උනොත් පඩියෙන් බාගයක් රාජසන්තක කරනවා කිව්වා.......![]()

කැඩිච්ච බෝට්ටුවක් තියනවා බන්.......කලින් හදල තිබ්බනං මේ දවස්වල නියම ආතල් එකක් ගන්න තිබ්බා.......නයි කයිද රෝස් පාන් කිව්වලු![]()

මේ කාලේ දැම්මොත් බෝට්ටුව සුනාමි තමයිකැඩිච්ච බෝට්ටුවක් තියනවා බන්.......කලින් හදල තිබ්බනං මේ දවස්වල නියම ආතල් එකක් ගන්න තිබ්බා.......![]()

නෑ බන් එහෙම කේස් එකක් නෑ.....ගෙදරට පහලින් තියෙන වෙල් යායම ජලාශයක් වගේ තියනවා......මේ කාලේ දැම්මොත් බෝට්ටුව සුනාමි තමයි![]()


නෑ බන් එහෙම කේස් එකක් නෑ.....ගෙදරට පහලින් තියෙන වෙල් යායම ජලාශයක් වගේ තියනවා......
මාස ගානකට කලින් මස් කරපු එක තාම එහෙම්මයි........![]()

මොක්කද අවුල වෙලා තියෙන්නේChannel 4න් 2ක් වැඩ කරන්නෑ බන්......මොක්කද අවුල වෙලා තියෙන්නේ
හැරවෙන්නෑ.......
ඔකේ ට්‍රාන්සිස්ටර් එකකින් ද මෝටරේට අවුට් එක දෙන්නේ , නැත්න්ම අයිසි එකෙන්මදChannel 4න් 2ක් වැඩ කරන්නෑ බන්......හැරවෙන්නෑ.......
![]()
නෑ බන් එහෙම කේස් එකක් නෑ.....ගෙදරට පහලින් තියෙන වෙල් යායම ජලාශයක් වගේ තියනවා......
මාස ගානකට කලින් මස් කරපු එක තාම එහෙම්මයි........![]()

transistors වලින් එන්නේ බන්......ඔකේ ට්‍රාන්සිස්ටර් එකකින් ද මෝටරේට අවුට් එක දෙන්නේ , නැත්න්ම අයිසි එකෙන්මද


මං යනවා කෑම කන්න......![]()

කෑවා සිංහලයෝ......දැන් හොඳට පොරෝගෙන නිදාගන්න ඕන......ඔව් ඔව් ඉක්මනට පල... නැත්තන් උබව බෝට්ටුවෙම පටෝල යවයි![]()

ඔය අහුවුනේ මට මඩ ටැග් දාන එකා......දෙන්නං උඹට.........
