එලකිරි Night Club IX

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හූ......උඹලට කොහෙන්ද මේවා.......:rofl:

    :P

    ආ‍යෙ කාර් අරන් අහු උනොත් පඩි‍යෙන් බාග‍යක් රාජසන්තක කරනවා කිව්වා.......:baffled::eek::sorry:

    අයවැය හිගයක් ඇතිවෙලා යටිතල පහසුකමුත් නැති වෙන වැඩක් වගෙ:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නයි කයිද රෝස් පාන් කිව්වලු :P
    කැඩිච්ච බෝට්ටුවක් ති‍යනවා බන්.......කලින් හදල තිබ්බනං මේ දවස්වල නි‍යම ආතල් එකක් ගන්න තිබ්බා.......:baffled:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කැඩිච්ච බෝට්ටුවක් ති‍යනවා බන්.......කලින් හදල තිබ්බනං මේ දවස්වල නි‍යම ආතල් එකක් ගන්න තිබ්බා.......:baffled:
    මේ කාලේ දැම්මොත් බෝට්ටුව සුනාමි තමයි :yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ කාලේ දැම්මොත් බෝට්ටුව සුනාමි තමයි :yes:
    නෑ බන් එහෙම කේස් එකක් නෑ.....ගෙදරට පහලින් ති‍යෙන වෙල් ‍යා‍යම ජලාශ‍යක් වගේ ති‍යනවා......:rofl:
    wYOBgQ5.jpg

    මාස ගානකට කලින් මස් කරපු එක තාම එහෙම්ම‍යි........:baffled:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    නෑ බන් එහෙම කේස් එකක් නෑ.....ගෙදරට පහලින් ති‍යෙන වෙල් ‍යා‍යම ජලාශ‍යක් වගේ ති‍යනවා......:rofl:

    මාස ගානකට කලින් මස් කරපු එක තාම එහෙම්ම‍යි........:baffled:

    :sorry::shocked:මොක්කද අවුල වෙලා තියෙන්නේ
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Channel 4න් 2ක් වැඩ කරන්නෑ බන්......:baffled: හැරවෙන්නෑ.......:sorry:
    ඔකේ ට්‍රාන්සිස්ටර් එකකින් ද මෝටරේට අවුට් එක දෙන්නේ , නැත්න්ම අයිසි එකෙන්මද
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නෑ බන් එහෙම කේස් එකක් නෑ.....ගෙදරට පහලින් ති‍යෙන වෙල් ‍යා‍යම ජලාශ‍යක් වගේ ති‍යනවා......:rofl:

    මාස ගානකට කලින් මස් කරපු එක තාම එහෙම්ම‍යි........:baffled:

    අද රෑට කෑම නැහැලු:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔකේ ට්‍රාන්සිස්ටර් එකකින් ද මෝටරේට අවුට් එක දෙන්නේ , නැත්න්ම අයිසි එකෙන්මද
    transistors වලින් එන්නේ බන්......:yes:
    ඒත් කාර් වල වගේ නෙවෙ‍යි මේකේ channels වැඩ කරන විදි‍ය වෙනස්.......:baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් ඔව් ඉක්මනට පල... නැත්තන් උබව බෝට්ටුවෙම පටෝල යවයි:rofl:
    කෑවා සිංහල‍යෝ......දැන් හොඳට පොරෝගෙන නිදාගන්න ඕන......:cool:
    ඔ‍ය අහුවුනේ මට මඩ ටැග් දාන එකා......දෙන්නං උඹට.........:angry:
     
    Status
    Not open for further replies.