මලකඩ වේ*......තෝව ටැට්ටරේකටම හැප්පිය.......රිමෝට් කාර් බැල්ලි

හා..... එහෙනං ටැට්ටරේ දිනවපං......මම හිතුව ඔහොම වෙයි කියලා..![]()

එකෙන්ම.......ගම්පහ දිනන්නෙත් ටැට්ටරේ තමයි.......කමෝන් ටැට්ටරේ![]()

පණ්ඩුවට වණ්ඩුවක් කාලා බුදියගන්න වෙන්නේ.......

මලකඩ වේ*......තෝව ටැට්ටරේකටම හැප්පිය.......රිමෝට් කාර් බැල්ලි

හා..... එහෙනං ටැට්ටරේ දිනවපං......මම හිතුව ඔහොම වෙයි කියලා..![]()

එකෙන්ම.......ගම්පහ දිනන්නෙත් ටැට්ටරේ තමයි.......කමෝන් ටැට්ටරේ![]()


මේකෙ ජල්තර උන් නැහැඅනේ මන්දා බන්....මේකේ දේශපාලනය කතා කරන්න ගිහින් ත්රෙඩ් එකේ ඉන්න අනිත් උන් මට බනියි..![]()

කොහොමද බන් ?හායි ඩාලින්....උයාව දැක්ක කල් අප්පා..![]()

තෝත් දීපිය ටැට්ටරේට........![]()

මන් දෙනව දුන්නට සරත් මරාමේන්ද්ර මහත්තයට 
තොපි දෙන්න මොකද හිනාවෙන්නේ.......9 වෙනිදට ටැට්ටරේකට යට කරනවා දැනගනියව්.........


හා..... එහෙනං ටැට්ටරේ දිනවපං......![]()
මේකෙ ජල්තර උන් නැහැ
කොහොමද බන් ?![]()

සිද්ධාලේප වෙද මහත්තයා මේ සැරේ ඉලන්නේ නැද්ද බන්......ඌ මොනව උනත් ආතල් බුවා.......මන් දෙනව දුන්නට සරත් මරාමේන්ද්ර මහත්තයට
![]()

උගේ ලකුණ මොකක්ද බන්.......අර පැදුරු පාටිය කරන ASP කාරයට දුන්නොත් මොකද..?![]()

මලකඩ වේ*......තෝව ටැට්ටරේකටම හැප්පිය.......
හා..... එහෙනං ටැට්ටරේ දිනවපං......
එකෙන්ම.......ගම්පහ දිනන්නෙත් ටැට්ටරේ තමයි.......
පණ්ඩුවට වණ්ඩුවක් කාලා බුදියගන්න වෙන්නේ.......![]()


හුටස්..
අපි මේ පාර සෙට් එකම දෙන්න යන්නේ ටැට්ටරේ නැගලා...


බැල්ලි ඉල්ලපන් මහ චන්දෙට රිමෝට් කාර් එකෙන්මලකඩ වේ*......තෝව ටැට්ටරේකටම හැප්පිය.......
හා..... එහෙනං ටැට්ටරේ දිනවපං......
එකෙන්ම.......ගම්පහ දිනන්නෙත් ටැට්ටරේ තමයි.......
පණ්ඩුවට වණ්ඩුවක් කාලා බුදියගන්න වෙන්නේ.......![]()


නැහැ බන් මාර ආතල් එකක් තියෙන්නෙ ඒ ස්වාදීන සෙට් එකෙනුත් පට්ටම සීන් එක උන්ගේ චන්දවත් උන්ට නැති එකසිද්ධාලේප වෙද මහත්තයා මේ සැරේ ඉලන්නේ නැද්ද බන්......ඌ මොනව උනත් ආතල් බුවා.......![]()

මෙව්වා එක 9 වෙනිදට දෙන්න බෑ බොල....... අපේ අයියත් කිව්වා පුලුවන් නං උගේ ඡන්දෙත් දාපන් කියලා.......යන කෝච්චි වලට බෙල්ල තියන්න හොද නෑ එහෙනම්,
මේ මගේ මෙව්වා එක 9වෙනිදට දෙන්න විදියක් කියහන්කෝ
ටැට්ටරේ ටැට්ටරේ ටැට්ටරේ

සිද්ධාලේප වෙද මහත්තයා මේ සැරේ ඉලන්නේ නැද්ද බන්......ඌ මොනව උනත් ආතල් බුවා.......![]()


උගේ ලකුණ මොකක්ද බන්.......![]()
ඌ මේ ලගදි ඇඩ් එකක් දාලා තිබ්බා...උගෙ නම තමයිලු චන්දෙ ඉල්ලන උන්ගෙන් දිගම නම...ඒකට චන්දෙ දෙන්න කියලා තිබ්බා..
ඒකත් ටැට්ටරේට දාමුමෙව්වා එක 9 වෙනිදට දෙන්න බෑ බොල....... අපේ අයියත් කිව්වා පුලුවන් නං උගේ ඡන්දෙත් දාපන් කියලා.......![]()

රිමෝට් කාර් එක කිව්වම ලකුණු දෙකක් වේ*යේ........බැල්ලි ඉල්ලපන් මහ චන්දෙට රිමෝට් කාර් එකෙන්
නැහැ බන් මාර ආතල් එකක් තියෙන්නෙ ඒ ස්වාදීන සෙට් එකෙනුත් පට්ටම සීන් එක උන්ගේ චන්දවත් උන්ට නැති එක![]()


ඌ ගිය පාරත් ඉල්ලුවද කොහෙද බන්.......මට ලාවට වගේ මතකයක් තියනවා.......දන්නේ නෑ...ඌ මේ ලගදි ඇඩ් එකක් දාලා තිබ්බා...උගෙ නම තමයිලු චන්දෙ ඉල්ලන උන්ගෙන් දිගම නම...ඒකට චන්දෙ දෙන්න කියලා තිබ්බා..
![]()

කෝකටත් උගේ කොලෙත් අරගෙනම ඡන්දෙ දාන්න යන්න ඕන.......නිකමට හරි දාන්න පුලුවන් උනොත්.........ඒකත් ටැට්ටරේට දාමු![]()

පුලුවන් උනොත් දා දා දා දා දා දා දා දා දා........................ඌ ගිය පාරත් ඉල්ලුවද කොහෙද බන්.......මට ලාවට වගේ මතකයක් තියනවා.......
කෝකටත් උගේ කොලෙත් අරගෙනම ඡන්දෙ දාන්න යන්න ඕන.......නිකමට හරි දාන්න පුලුවන් උනොත්.........![]()
