එලකිරි Night Club IX

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rofl::rofl:රිමෝට් කාර් බැල්ලි
    මලකඩ වේ*......තෝව ටැට්ටරේකටම හැප්පි‍ය.......:angry:
    මම හිතුව ඔහොම වෙයි කියලා..:dull:
    හා..... එහෙනං ටැට්ටරේ දිනවපං......:rofl:
    කමෝන් ටැට්ටරේ :P
    එකෙන්ම.......ගම්පහ දිනන්නෙත් ටැට්ටරේ තම‍යි.......:yes:
    පණ්ඩුවට වණ්ඩුවක් කාලා බුදි‍යගන්න වෙන්නේ.......:P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අනේ මන්දා බන්....මේකේ දේශපාලනය කතා කරන්න ගිහින් ත්‍රෙඩ් එකේ ඉන්න අනිත් උන් මට බනියි..:dull:
    මේකෙ ජල්තර උන් නැහැ :yes:
    හායි ඩාලින්....උයාව දැක්ක කල් අප්පා..:love:
    කොහොමද බන් ?:D
    තෝත් දීපි‍ය ටැට්ටරේට........:rofl:
    :lol::lol:මන් දෙනව දුන්නට සරත් මරාමේන්ද්‍ර මහත්තයට :P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol::lol:මන් දෙනව දුන්නට සරත් මරාමේන්ද්‍ර මහත්තයට :P
    සිද්ධාලේප වෙද මහත්ත‍යා මේ සැරේ ඉලන්නේ නැද්ද බන්......ඌ මොනව උනත් ආතල් බුවා.......:P
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මලකඩ වේ*......තෝව ටැට්ටරේකටම හැප්පි‍ය.......:angry:

    හා..... එහෙනං ටැට්ටරේ දිනවපං......:rofl:

    එකෙන්ම.......ගම්පහ දිනන්නෙත් ටැට්ටරේ තම‍යි.......:yes:
    පණ්ඩුවට වණ්ඩුවක් කාලා බුදි‍යගන්න වෙන්නේ.......:P
    යන කෝච්චි වලට බෙල්ල තියන්න හොද නෑ එහෙනම්,:P
    මේ මගේ මෙව්වා එක 9වෙනිදට දෙන්න විදියක් කියහන්කෝ :dull:

    ටැට්ටරේ ටැට්ටරේ ටැට්ටරේ;)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හුටස්..:P
    අපි මේ පාර සෙට් එකම දෙන්න යන්නේ ටැට්ටරේ නැගලා...:rofl:
    :rofl::rofl:
    මලකඩ වේ*......තෝව ටැට්ටරේකටම හැප්පි‍ය.......:angry:

    හා..... එහෙනං ටැට්ටරේ දිනවපං......:rofl:

    එකෙන්ම.......ගම්පහ දිනන්නෙත් ටැට්ටරේ තම‍යි.......:yes:
    පණ්ඩුවට වණ්ඩුවක් කාලා බුදි‍යගන්න වෙන්නේ.......:P
    බැල්ලි ඉල්ලපන් මහ චන්දෙට රිමෝට් කාර් එකෙන් :rofl::rofl:
    සිද්ධාලේප වෙද මහත්ත‍යා මේ සැරේ ඉලන්නේ නැද්ද බන්......ඌ මොනව උනත් ආතල් බුවා.......:P
    නැහැ බන් මාර ආතල් එකක් තියෙන්නෙ ඒ ස්වාදීන සෙට් එකෙනුත් පට්ටම සීන් එක උන්ගේ චන්දවත් උන්ට නැති එක :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යන කෝච්චි වලට බෙල්ල තියන්න හොද නෑ එහෙනම්,:P
    මේ මගේ මෙව්වා එක 9වෙනිදට දෙන්න විදියක් කියහන්කෝ :dull:

    ටැට්ටරේ ටැට්ටරේ ටැට්ටරේ;)
    මෙව්වා එක 9 වෙනිදට දෙන්න බෑ බොල....... අපේ අ‍යි‍යත් කිව්වා පුලුවන් නං උගේ ඡන්දෙත් දාපන් කි‍යලා.......:P
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උගේ ලකුණ මොකක්ද බන්.......:oo:

    දන්නේ නෑ...:no:ඌ මේ ලගදි ඇඩ් එකක් දාලා තිබ්බා...උගෙ නම තමයිලු චන්දෙ ඉල්ලන උන්ගෙන් දිගම නම...ඒකට චන්දෙ දෙන්න කියලා තිබ්බා..:P
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මෙව්වා එක 9 වෙනිදට දෙන්න බෑ බොල....... අපේ අ‍යි‍යත් කිව්වා පුලුවන් නං උගේ ඡන්දෙත් දාපන් කි‍යලා.......:P
    ඒකත් ටැට්ටරේට දාමු :dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බැල්ලි ඉල්ලපන් මහ චන්දෙට රිමෝට් කාර් එකෙන් :rofl::rofl:

    නැහැ බන් මාර ආතල් එකක් තියෙන්නෙ ඒ ස්වාදීන සෙට් එකෙනුත් පට්ටම සීන් එක උන්ගේ චන්දවත් උන්ට නැති එක :rofl:
    රිමෝට් කාර් එක කිව්වම ලකුණු දෙකක් වේ*‍යේ........:angry:

    හඩ්ඩා පහුගි‍ය හැම ඡන්දෙකටම ඉල්ලුවා....... අපි දන්නැති උනාට ඕකා මේ සැරෙත් ඉල්ලනවද දන්නේ නෑ.......:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දන්නේ නෑ...:no:ඌ මේ ලගදි ඇඩ් එකක් දාලා තිබ්බා...උගෙ නම තමයිලු චන්දෙ ඉල්ලන උන්ගෙන් දිගම නම...ඒකට චන්දෙ දෙන්න කියලා තිබ්බා..:P
    ඌ ගි‍ය පාරත් ඉල්ලුවද කොහෙද බන්.......මට ලාවට වගේ මතක‍යක් ති‍යනවා.......:oo:
    ඒකත් ටැට්ටරේට දාමු :dull:
    කෝකටත් උගේ කොලෙත් අරගෙනම ඡන්දෙ දාන්න ‍යන්න ඕන.......නිකමට හරි දාන්න පුලුවන් උනොත්.........:lol:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඌ ගි‍ය පාරත් ඉල්ලුවද කොහෙද බන්.......මට ලාවට වගේ මතක‍යක් ති‍යනවා.......:oo:

    කෝකටත් උගේ කොලෙත් අරගෙනම ඡන්දෙ දාන්න ‍යන්න ඕන.......නිකමට හරි දාන්න පුලුවන් උනොත්.........:lol:
    පුලුවන් උනොත් දා දා දා දා දා දා දා දා දා........................:love:
     
    Status
    Not open for further replies.