එලකිරි Night Club IX

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උපන් දිනේ දවසෙ ගෙදර හිටියෙ නැතිනම් මුකුත් නෑ කියල කලින්ම ෆයිනල් ලාස්ට් වෝනින් එක දුන්නා :angry:
    ඉතින් ‍යන තූත්තුකුඩි‍යක අදම ගිහින් ආවනං ඉවර‍යිනේ බොල.......:angry:
    හෙට වැඩට ‍යන්න බෑ ‍යකෝ.......:sorry:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඉතින් ‍යන තූත්තුකුඩි‍යක අදම ගිහින් ආවනං ඉවර‍යිනේ බොල.......:angry:
    හෙට වැඩට ‍යන්න බෑ ‍යකෝ.......:sorry:
    අද රෑ චන්දෙ බලන ගමන් කුඩුවෙන්න ගහන්න හිතන් ඉන්නෙ :dull:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    :rofl::rofl::rofl:වැටුන් නැතිවුනොත් හොදයි අද යාලුවෙක්ගේ ගෙදර යන්න ඉන්නෙ... හෙට එන්න ඕනි ගෙදර
    :angry::angry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද රෑ චන්දෙ බලන ගමන් කුඩුවෙන්න ගහන්න හිතන් ඉන්නෙ :dull:
    සෙද්ද.......මම නං හොඳට නිදාගන්නවා.......:baffled:
    ටැට්ටර් හාමුදුරුවෝ දිනන්නේ නෑ කි‍යලා හොඳටම දන්නවනේ........:rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද රෑ චන්දෙ බලන ගමන් කුඩුවෙන්න ගහන්න හිතන් ඉන්නෙ :dull:
    මං දැම්මා නේ මෛත්‍රිට ඡන්දෙ දුන්නා කියලා. එකෙක් ඇවිත් මට ගේම ඉල්ලනවා FB එකේ. ඔයිට හොදයි ලු බ්ලන්ට ආප්ප අරං දුන්නා නං :frown:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මං දැම්මා නේ මෛත්‍රිට ඡන්දෙ දුන්නා කියලා. එකෙක් ඇවිත් මට ගේම ඉල්ලනවා FB එකේ. ඔයිට හොදයි ලු බ්ලන්ට ආප්ප අරං දුන්නා නං :frown:
    ඇ‍යි තෝ මෛත්‍රිට දුන්නේ.......අපි නං ටැට්ටරේට දුන්නේ......:yes::cool:

    14299_840893512638514_1029912308606575179_n.jpg
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :rofl:තවත් එකෙක්ට රිදිලා
    සෙද්ද.......මම නං හොඳට නිදාගන්නවා.......:baffled:
    ටැට්ටර් හාමුදුරුවෝ දිනන්නේ නෑ කි‍යලා හොඳටම දන්නවනේ........:rofl:
    :rofl::rofl::rofl:කියන්න බෑ බන් ටැට්ටරේ බූස්ට් වුනොත්
    මං දැම්මා නේ මෛත්‍රිට ඡන්දෙ දුන්නා කියලා. එකෙක් ඇවිත් මට ගේම ඉල්ලනවා FB එකේ. ඔයිට හොදයි ලු බ්ලන්ට ආප්ප අරං දුන්නා නං :frown:
    :rofl::rofl:මම දැක්කා ...ඡන්දය උඹේ කැමැත්ත හා පරම අයිතිය
    ඒත් කතාවනම් ඇත්ත
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl:තවත් එකෙක්ට රිදිලා

    :rofl::rofl::rofl:කියන්න බෑ බන් ටැට්ටරේ බූස්ට් වුනොත්

    :rofl::rofl:මම දැක්කා ...ඡන්දය උඹේ කැමැත්ත හා පරම අයිතිය
    ඒත් කතාවනම් ඇත්ත
    මොන කථාවද සුත්තියෙ ඇත්ත :angry::angry::angry:
    2.gif

    බැල්ලියෝ සේරටම වෙඩි තියලා මාත් වෙඩි තියා ගන්නවා ඔව්
    2.gif
    :frown::frown:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොන කථාවද සුත්තියෙ ඇත්ත :angry::angry::angry:
    2.gif

    බැල්ලියෝ සේරටම වෙඩි තියලා මාත් වෙඩි තියා ගන්නවා ඔව්
    2.gif
    :frown::frown:
    සෙල්ලම් තුවක්කුවලින් වෙඩි ති‍යාගත්තට මැරෙන්නෑ බන්........:rofl:
    ටැට්ටරේට ජ‍ය වේවා.......:yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    වැරදිලාවත් එහෙම උනොත් මල මගුල‍යි.....:rofl:
    :rofl::rofl:අපි මේ පෝස්ට් පෙන්නමු උන්නාන්සෙට
    මොන කථාවද සුත්තියෙ ඇත්ත :angry::angry::angry:
    2.gif

    බැල්ලියෝ සේරටම වෙඩි තියලා මාත් වෙඩි තියා ගන්නවා ඔව්
    2.gif
    :frown::frown:
    :rofl:මයිත්‍රීපාලට දීල අල නෙමේ කන්න වෙන්නෙ ඉල්ලන්
    බැල්ලියෝ සේරටම වෙඩි තියලා මාත් වෙඩි තියා ගන්නවා ඔව්:baffled:
     
    Status
    Not open for further replies.