එදා කුරුණෑගලදි උඹ ඕවා ගැන වටින් ගොඩින් කියපු හින්දා මං එක දවසක් youtube එකේ search කරල බැලුවා......ඕක කැට්ල් කැරිය එකක් බන් සත්තු ගෙනියන්නෙ..ලයිව් ස්ටොක් වැඩකරන්නනම් පතන්නෙ නැහැ![]()
වමනේ ගියේ නැති එක විතරයි.......
එදා කුරුණෑගලදි උඹ ඕවා ගැන වටින් ගොඩින් කියපු හින්දා මං එක දවසක් youtube එකේ search කරල බැලුවා......ඕක කැට්ල් කැරිය එකක් බන් සත්තු ගෙනියන්නෙ..ලයිව් ස්ටොක් වැඩකරන්නනම් පතන්නෙ නැහැ![]()
වමනේ ගියේ නැති එක විතරයි.......
ඕක net metering system එකක් බන්......ඒවට batteries නෑ.....
මතක විදියට ඔතන කිලෝ වොට් 5ක් තියනවා.......![]()
ඕකේ ඉතින් මහ ලොකුවට කියන්න තරම් දෙයක් නෑ මචන්.......Solar net metering system එකක solar panels ටික තමයි ඔය තියෙන්නේ.......![]()

තේරුනේ නැද්ද......එල...

උඹට ඉතින් ඕවා ගැන කියල දෙන්න දෙයක් නෑනේ......

තේරුනේ නැද්ද......
උඹට ඉතින් ඕවා ගැන කියල දෙන්න දෙයක් නෑනේ......![]()


කිව්වනං පුලුවන් විදියට තේරුම් කරනවනේ.......මෙහෙමයි වෙන්නේ.......සිරාවටම,තේරුනා වගේ හිටියා
දැන් ඕකෙන් රැට දෙන්නේ කොහොමෙයි...![]()

මේ system එක වැඩ කරන්නේ උඹලගේ ගෙදර තියන CEB/LECO power supply එකත් එක්කමයි........








කිව්වනං පුලුවන් විදියට තේරුම් කරනවනේ.......මෙහෙමයි වෙන්නේ.......
Solar/Wind net metering system එකක් හයි කරන්නේ මාසෙකට පාවිච්චි කරන units ගානේ හැටියට.......මේ system එක වැඩ කරන්නේ උඹලගේ ගෙදර තියන CEB/LECO power supply එකත් එක්කමයි........
අපි මෙහෙම හිතමුකෝ.......උඹලගේ ගෙදර මාසෙකට units 200ක් විතර පාවිච්චි කරනවා කියලා.......
ඒ කියන්නේ දල වශයෙන් උඹලගේ ගෙදර දවසකට පාවිච්චි වෙන units ගාන 200/30 = 6.66 විතරනේ.......
එතකොට මචන් ඔය system එකෙන් දවසකට units 6.6 ක් හෝ ඊට ආසන්නව අඩු හෝ වැඩි ප්රමාණයක් හදන්න ඕන.......
weather conditions වල හැටියට පොඩ්ඩක් අඩු වෙන්න පුලුවන් ඒත් ඒක අවම වෙන්න තමයි system එක design කරන්නේ........
කොහොමහරි ලක්ෂ ගානක් වියදම් කරලා උඹ net metering system එකක් අටවගත්තා කියමුකෝ.......
අපි හිතමු උඹ units 200ක system එකක් හයි කරලා ඒ මාසේ units 210ක් පාවිච්චි කලා කියලා.......
එතකොට
උඹ පාවිච්චි කරපු units ගාන (210 units) - system එකෙන් generate කරපු units ගාන (200 units) = 10 units
ඒ කියන්නේ උඹට බිල ගෙවන්න තියෙන්නේ units 10කට විතරයි......
ඔය ගොඩක් සරලව සීන් එක කිව්වේ.......![]()
හෙට ඇඳිරි නීතිය වැටෙන්නැතිවෙයි වගේනේ......![]()


ඉතින් යකෝ ඇඳිරි නීතිය වැටුනහම ගෙදර හිටියහැකිනේවැටුන් නැතිවුනොත් හොදයි අද යාලුවෙක්ගේ ගෙදර යන්න ඉන්නෙ... හෙට එන්න ඕනි ගෙදර

ගොඩක් තැන්වල ඕවා තියෙන්නේ units 120ට වැඩිය පාවිච්චි කරන අයට තමයි...... ඊට අඩුවෙන් පාවිච්චි වෙනවනං ඕවා හයි කරන එක පාඩුයි මචන්......දැනුයි හරියටම තේරුනේ.![]()
units 80ට විතර සෙට් කරන්න ලක්ෂ 2 විතර යනවද......




ටිකක් හරි දන්නවනේ......මම හපනෙක් නොවෙමි![]()


රටකට ඕනෑ අපමණ අගයක් ඩෝ.............
අපහට ඕන අම්මට #$%$^#%^&$#%^ මෛත්රී යුගයක් ඩෝ...........
ජූන්ඩක් ගැසුවා බිචස්........

අපි දුන්නේ ටැට්ටරේට ඩෝ.......රටකට ඕනෑ අපමණ අගයක් ඩෝ.............
අපහට ඕන අම්මට #$%$^#%^&$#%^ මෛත්රී යුගයක් ඩෝ...........
ජූන්ඩක් ගැසුවා බිචස්........![]()


අහ් ඇහ් ඕ යේ බිත්.... ඉට් විල් ස්ටාර්ට් ඉන් 12ත් මන්ඩේ බේබිඅපි දුන්නේ ටැට්ටරේට ඩෝ.......
හෙටත් ඉස්කෝල නිවඩුයිලු නේද......![]()



තූ නොදකින්.......මාත් මේ ජොබ් කට්ට අතෑරලා 15,000 පඩිය උනත් කමක් නෑ කියලා teaching වලට යනව ඕයි.......අහ් ඇහ් ඕ යේ බිත්.... ඉට් විල් ස්ටාර්ට් ඉන් 12ත් මන්ඩේ බේබි![]()


යමන් බන් teaching වලට......මෙහෙම ජොබ් කරල *ක් ගහන්නයැ.......

ඔව් බන්හෙට වැඩට යන්න බෑ බන්......![]()

බෙබාරටකට ඕනෑ අපමණ අගයක් ඩෝ.............
අපහට ඕන අම්මට #$%$^#%^&$#%^ මෛත්රී යුගයක් ඩෝ...........
ජූන්ඩක් ගැසුවා බිචස්........![]()
