මේකේ තියන එකම අවුල සමහර වෙලාවට ලැබෙන ගාන අඩු වැඩි වෙනවාඋඹ කරනවා වගේ ජොබක් කරන්න තිබ්බානං මරු බන්......![]()

ඒක මචන් ඕකට විතරක් නෙවෙයි ඕනම business එකකට පොදු දෙයක්.......මේකේ තියන එකම අවුල සමහර වෙලාවට ලැබෙන ගාන අඩු වැඩි වෙනවා![]()

නෑ බන් මුන් කැමති නෑ නිවඩු ගන්නවත් මාසෙම වැඩ කරන එක තමා මුන්ගෙ වැඩේමමත් කලින් වැඩ කරපු තැනදි බොසත් එක්ක අම්බානකට වලි දාගෙන තියනවා බන්.......දැනුත් නැතුවම නෙවෙයි ඉතින්.......
හැබැයි උන් පල නොකියා පලා බෙදනකොට එපාවෙලා යන්න නං එපා මචන්........ගේම ඇදලා මරාගෙන මැරෙන්න හරි හිටපන්.....![]()
ඔව් මචන් කරල තියෙන්නෙඋඹව permanent කරලද තියෙන්නේ...... එහෙනං උන්ට ඕන විදියට එලවන්න බෑ මචන්......![]()
එහෙම තමා බන් හැමතැනමමේකේ තියන එකම අවුල සමහර වෙලාවට ලැබෙන ගාන අඩු වැඩි වෙනවා![]()
permanent කරපු කෙනෙක්ව එහෙම හිතුන වෙලාවට අයින් කරන්න බෑ මචන්.......බය නැතුව හිටපන්......ඔව් මචන් කරල තියෙන්නෙ
ෆයින් එකක් ගැහුවොත් තමා මන් ගේම අදින්නේ
ගිය පාරත් මන් නිවාඩු ගත්ත බන් තයිපොන්ගල් වලට

ඌ දැන් ටිකක් busy බන්......මේ කෝ බන් අර අර් 3 සී යකා:
![]()

මැරෙයිද......සිංහලයෝ මට සනීප නෑ

උනකුත් නෑ බංmak welada ban
unada

මැරෙයිද මන්දාමැරෙයිද......![]()
ඒක මචන් ඕකට විතරක් නෙවෙයි ඕනම business එකකට පොදු දෙයක්.......![]()
අලුත් පාලනයෙන් වත් හරි ගියොත් හොදයි...එහෙම තමා බන් හැමතැනම

permanent කරපු කෙනෙක්ව එහෙම හිතුන වෙලාවට අයින් කරන්න බෑ මචන්.......බය නැතුව හිටපන්......
ඌ දැන් ටිකක් busy බන්......
මැරෙයිද......![]()

shape eke innawa