එලකිරි Night Club IX

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
උඹ කරනවා වගේ ජොබක් කරන්න තිබ්බානං මරු බන්......:cool:
මේකේ තියන එකම අවුල සමහර වෙලාවට ලැබෙන ගාන අඩු වැඩි වෙනවා :sorry:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේකේ තියන එකම අවුල සමහර වෙලාවට ලැබෙන ගාන අඩු වැඩි වෙනවා :sorry:
    ඒක මචන් ඕකට විතරක් නෙවෙ‍යි ඕනම business එකකට පොදු දෙ‍යක්.......:yes:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මමත් කලින් වැඩ කරපු තැනදි බොසත් එක්ක අම්බානකට වලි දාගෙන ති‍යනවා බන්.......දැනුත් නැතුවම නෙවෙ‍යි ඉතින්.......:dull:

    හැබැ‍යි උන් පල නොකි‍යා පලා බෙදනකොට එපාවෙලා ‍යන්න නං එපා මචන්........ගේම ඇදලා මරාගෙන මැරෙන්න හරි හිටපන්.....:yes:
    නෑ බන් මුන් කැමති නෑ නිවඩු ගන්නවත් මාසෙම වැඩ කරන එක තමා මුන්ගෙ වැඩේ
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    උඹව permanent කරලද ති‍යෙන්නේ...... එහෙනං උන්ට ඕන විදි‍යට එලවන්න බෑ මචන්......:no:
    ඔව් මචන් කරල තියෙන්නෙ
    ෆයින් එකක් ගැහුවොත් තමා මන් ගේම අදින්නේ
    ගිය පාරත් මන් නිවාඩු ගත්ත බන් තයිපොන්ගල් වලට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් මචන් කරල තියෙන්නෙ
    ෆයින් එකක් ගැහුවොත් තමා මන් ගේම අදින්නේ
    ගිය පාරත් මන් නිවාඩු ගත්ත බන් තයිපොන්ගල් වලට
    permanent කරපු කෙනෙක්ව එහෙම හිතුන වෙලාවට අ‍යින් කරන්න බෑ මචන්.......බ‍ය නැතුව හිටපන්......:cool:
    මේ කෝ බන් අර අර් 3 සී යකා :eek:::eek:
    ඌ දැන් ටිකක් busy බන්......:rofl:
    සිංහලයෝ මට සනීප නෑ
    මැරෙ‍යිද......:eek:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    1FC7Ekdl.jpg


    wLl6hNbl.jpg


    00njSnRl.jpg


    4oacgAxl.jpg
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    permanent කරපු කෙනෙක්ව එහෙම හිතුන වෙලාවට අ‍යින් කරන්න බෑ මචන්.......බ‍ය නැතුව හිටපන්......:cool:

    ඌ දැන් ටිකක් busy බන්......:rofl:

    මැරෙ‍යිද......:eek:
    :dull::dull:shape eke innawa
     
    Status
    Not open for further replies.