එලකිරි Night Club IX

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    සැලෙන මාරුතේ පිපුනු මල් ලතා සිනහ කැන් සලාවී
    දිනෙක මේ රැයේ බිඳුන ප්‍රේමයේ සුවඳ ඉන් ගෙනේවී
    ලොව ආදරෙන්ම පුරවා උනුසුම් පැතුම්ම පුබුදා
    හිරු හා රැඳෙන්න රාත්‍රී...
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උබේද? අම්මගෙ පැත්තෙන්ද තාත්තගෙ පැත්තෙන්ද?:rolleyes:

    ඊස් ඉට්?:rolleyes:
    මොට්ටය ඊස් වර්ත් හෝල් ලොට් දෑන් යූ තින්ක්...
    මුහුදේ නැව් ගියාට පාර හිටින්නේ නැත.පාරක් හිටියත් හිටින්නේ තෙල් නැවක් ගියොත් පමණි.ඒවාට oil split කියනු ලැබේ. කප්පිත්තෝ තෙල් ටික පිට නොයාමට වගබලා ගන්නවානම් පාරක් හිටින්නෙම නැත.:cool:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මුහුදේ නැව් ගියාට පාර හිටින්නේ නැත.පාරක් හිටියත් හිටින්නේ තෙල් නැවක් ගියොත් පමණි.ඒවාට oil split කියනු ලැබේ. කප්පිත්තෝ තෙල් ටික පිට නොයාමට වගබලා ගන්නවානම් පාරක් හිටින්නෙම නැත.:cool:
    අද සිට සැමට වැදගත් වන දෙයක් අප සියළු දෙනා හා බෙදාගන්නා ලෙස බොහොම කාරුණිකව ඉල්ලා සිටිමි..
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    නියර දෙස බලා කුඹුරේ පලදාව ගැන තීරණය කල හැක.:dull:
    මේ කාලේ නියර හොදට පේන්න තිබුණට,
    පලදාවට මැස්සෝ ටික වැඩේ දිලා :yes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Kella mata wada usai oi:frown::frown::frown:
    මෙවැනි ක්‍රියා වලින් මට හැඟෙන දෙය නම් උඹට මානසික ආබාධයක් ඇති බවයි
    2.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මෙවැනි ක්‍රියා වලින් මට හැඟෙන දෙය නම් උඹට මානසික ආබාධයක් ඇති බවයි
    2.gif

    මේ කාලේ නියර හොදට පේන්න තිබුණට,
    පලදාවට මැස්සෝ ටික වැඩේ දිලා :yes:
    president-wimal.jpg
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    උඹ වෙලාවකට උඹ ගැනම මහ උජාරුවෙන් හිතන්න ගන්නවා.. උඹ හෙන පොරක් කියලා.. ඒත් උඹ හෙන පොරක් නෙමෙයි කියලා උඹම දන්නවා.. උඹ උඹවම රවට්ටගන්නවා.:rolleyes:
     
    Status
    Not open for further replies.