එහෙමද.......අඩේ නෑ බන්.. කාලෙකින් ගියේ නෑ,
අරුව බලන්නවත් ගියෙ නෑ බන්, උබ එදා සෙට් උන දවසෙන් පස්සේ

මට ඊයේ HR එකෙන් call කරල කිව්වා පුලුවන් නං service letter එක ගන්න එන්න කියලා........මං කිව්වා සිකුරාදා වෙනකං එන්න බෑ කියලා......

එහෙමද.......අඩේ නෑ බන්.. කාලෙකින් ගියේ නෑ,
අරුව බලන්නවත් ගියෙ නෑ බන්, උබ එදා සෙට් උන දවසෙන් පස්සේ


අකුණක් කෙලලදඔපීසියේ router එක පිච්චිලා කුකුලනේ.......දවල් දවසම අන්තර්ජාලයෙන් තොරයි.......![]()

එහෙමද.......
මට ඊයේ HR එකෙන් call කරල කිව්වා පුලුවන් නං service letter එක ගන්න එන්න කියලා........මං කිව්වා සිකුරාදා වෙනකං එන්න බෑ කියලා......![]()
පට්ට හු*ති මේ දැන් මෙහෙටත් කෙලෙව්වා බන්.......මුලින්ම පවිත්රා දේවිගෙ අම්මගෙ ගුණ සිහි කරල අන්තිමේදි ඇස්.ඇල්.ටි. එකෙ උන්ගෙත් පරම්පාරාවම මතක් කොර කර හිටියෙ![]()



ඒ වගේ සීන් කෝන් එකක් තමයි......අකුණක් කෙලලද![]()

මාත් ඇහුවා බන්.....හේමට උගේ අතින්ම දෙන්න ඕන කිව්වලු.......පොස්ට් කරන්න කියපන්කො,


දැන් ඕක විකුණල අලුත් එකක් ගනින්... ඔව් බන් මෙහෙට විනාඩි පහක් වගෙ කෙළියා... ඊට පස්සෙ ඇස්.ඇලි.ටී මගුල ඊට පස්සෙ විනාඩි පහක් විතර යනකන් කනෙක්ට් වුනෙ නැහැ... කනෙක්ට් උනාට පස්සෙ විනාඩි දහයක් යනකන් පේජ් ලෝඩ් වෙන්නෙ නෑ... server not found කියල එනවපට්ට හු*ති මේ දැන් මෙහෙටත් කෙලෙව්වා බන්.......
ලැපේ බැට්රියත් ගිහින්නේ තියෙන්නේ.......Hard disk එකේ pin එක ටුකුස් ගාල වදින සද්දෙත් ඇහුනා.......![]()


දැන්ම වෙන ලැපක් ගන්න බෑ කියල හිතෙනවා බන්.......මොනව උනත් අවුරුදු 4ක් තිස්සේ පාවිච්චි කරපු එකනේ......දැන් ඕක විකුණල අලුත් එකක් ගනින්... ඔව් බන් මෙහෙට විනාඩි පහක් වගෙ කෙළියා... ඊට පස්සෙ ඇස්.ඇලි.ටී මගුල ඊට පස්සෙ විනාඩි පහක් විතර යනකන් කනෙක්ට් වුනෙ නැහැ... කනෙක්ට් උනාට පස්සෙ විනාඩි දහයක් යනකන් පේජ් ලෝඩ් වෙන්නෙ නෑ... server not found කියල එනව![]()


ඒ වගේ සීන් කෝන් එකක් තමයි......
මාත් ඇහුවා බන්.....හේමට උගේ අතින්ම දෙන්න ඕන කිව්වලු.......
දවස් 10ක පඩි සල්ලිත් තියන හින්දා වෙලාවක ගිහින් ගන්න ඕන.......![]()


මම මාසෙකට කලින් resign letter එක දුන්නනේ මචන්....... ඒක හින්දා අන්තිම පඩිය අතට දෙන්නේ.........
පඩි සල්ලි නම් අතට ලැබෙන එක ශුවර් ද, එකවුන්ට් එකට දානව නේ බන් ඉස්සර නම් , අනම් මනම් වලටත් කීය කිය හරි කපලා![]()

මම මාසෙකට කලින් resign letter එක දුන්නනේ මචන්....... ඒක හින්දා අන්තිම පඩිය අතට දෙන්නේ.........![]()
ඒ කිව්වට අහල බලපන්. මට න්ම් ශුවර් නැතAccountant කාරයට call එකක් දුන්නා මචන්....... ඌ ගාව සල්ලි ටික තියනවලු........ඒ කිව්වට අහල බලපන්. මට න්ම් ශුවර් නැත

ගිහින් පඩි අරන් වරෙන්.... බොසාට උඹව බලන්න ආස ඇතිඒ වගේ සීන් කෝන් එකක් තමයි......
මාත් ඇහුවා බන්.....හේමට උගේ අතින්ම දෙන්න ඕන කිව්වලු.......
දවස් 10ක පඩි සල්ලිත් තියන හින්දා වෙලාවක ගිහින් ගන්න ඕන.......![]()

උන් නම් කුජීත යක්කු බන්දැන්ම වෙන ලැපක් ගන්න බෑ කියල හිතෙනවා බන්.......මොනව උනත් අවුරුදු 4ක් තිස්සේ පාවිච්චි කරපු එකනේ......
SLT, Mobitel එකට වැඩ කරන companies දෙකක් උනත් Mobitel එක ඔච්චරම ලෙඩ දෙන්නේ නෑ......![]()
