එලකිරි Night Club IX

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :Dඅඩේ නෑ බන්.. කාලෙකින් ගියේ නෑ,:no:
    අරුව බලන්නවත් ගියෙ නෑ බන්, උබ එදා සෙට් උන දවසෙන් පස්සේ
    එහෙමද.......:oo:

    මට ඊ‍යේ HR එකෙන් call කරල කිව්වා පුලුවන් නං service letter එක ගන්න එන්න කි‍යලා........මං කිව්වා සිකුරාදා වෙනකං එන්න බෑ කි‍යලා......:P
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මුලින්ම පවිත්‍රා දේවිගෙ අම්මගෙ ගුණ සිහි කරල අන්තිමේදි ඇස්.ඇල්.ටි. එකෙ උන්ගෙත් පරම්පාරාවම මතක් කොර කර හිටියෙ :angry::angry::angry:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    එහෙමද.......:oo:

    මට ඊ‍යේ HR එකෙන් call කරල කිව්වා පුලුවන් නං service letter එක ගන්න එන්න කි‍යලා........මං කිව්වා සිකුරාදා වෙනකං එන්න බෑ කි‍යලා......:P

    පොස්ට් කරන්න කියපන්කො,
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මුලින්ම පවිත්‍රා දේවිගෙ අම්මගෙ ගුණ සිහි කරල අන්තිමේදි ඇස්.ඇල්.ටි. එකෙ උන්ගෙත් පරම්පාරාවම මතක් කොර කර හිටියෙ :angry::angry::angry:
    පට්ට හු*ති මේ දැන් මෙහෙටත් කෙලෙව්වා බන්.......:angry:
    ලැපේ බැට්‍රි‍යත් ගිහින්නේ ති‍යෙන්නේ.......Hard disk එකේ pin එක ටුකුස් ගාල වදින සද්දෙත් ඇහුනා.......:sorry::dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අකුණක් කෙලලද :dull:
    ඒ වගේ සීන් කෝන් එකක් තම‍යි......:dull:
    පොස්ට් කරන්න කියපන්කො,
    මාත් ඇහුවා බන්.....හේමට උගේ අතින්ම දෙන්න ඕන කිව්වලු.......:lol:

    දවස් 10ක පඩි සල්ලිත් ති‍යන හින්දා වෙලාවක ගිහින් ගන්න ඕන.......:P
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පට්ට හු*ති මේ දැන් මෙහෙටත් කෙලෙව්වා බන්.......:angry:
    ලැපේ බැට්‍රි‍යත් ගිහින්නේ ති‍යෙන්නේ.......Hard disk එකේ pin එක ටුකුස් ගාල වදින සද්දෙත් ඇහුනා.......:sorry::dull:
    දැන් ඕක විකුණල අලුත් එකක් ගනින්... ඔව් බන් මෙහෙට විනාඩි පහක් වගෙ කෙළියා... ඊට පස්සෙ ඇස්.ඇලි.ටී මගුල ඊට පස්සෙ විනාඩි පහක් විතර යනකන් කනෙක්ට් වුනෙ නැහැ... කනෙක්ට් උනාට පස්සෙ විනාඩි දහයක් යනකන් පේජ් ලෝඩ් වෙන්නෙ නෑ... server not found කියල එනව:frown::frown:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් ඕක විකුණල අලුත් එකක් ගනින්... ඔව් බන් මෙහෙට විනාඩි පහක් වගෙ කෙළියා... ඊට පස්සෙ ඇස්.ඇලි.ටී මගුල ඊට පස්සෙ විනාඩි පහක් විතර යනකන් කනෙක්ට් වුනෙ නැහැ... කනෙක්ට් උනාට පස්සෙ විනාඩි දහයක් යනකන් පේජ් ලෝඩ් වෙන්නෙ නෑ... server not found කියල එනව:frown::frown:
    දැන්ම වෙන ලැපක් ගන්න බෑ කි‍යල හිතෙනවා බන්.......මොනව උනත් අවුරුදු 4ක් තිස්සේ පාවිච්චි කරපු එකනේ......:rofl:

    SLT, Mobitel එකට වැඩ කරන companies දෙකක් උනත් Mobitel එක ඔච්චරම ලෙඩ දෙන්නේ නෑ......:yes:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඒ වගේ සීන් කෝන් එකක් තම‍යි......:dull:

    මාත් ඇහුවා බන්.....හේමට උගේ අතින්ම දෙන්න ඕන කිව්වලු.......:lol:

    දවස් 10ක පඩි සල්ලිත් ති‍යන හින්දා වෙලාවක ගිහින් ගන්න ඕන.......:P

    :oo:
    පඩි සල්ලි නම් අතට ලැබෙන එක ශුවර් ද, එකවුන්ට් එකට දානව නේ බන් ඉස්සර නම් , අනම් මනම් වලටත් කීය කිය හරි කපලා :angry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :oo:
    පඩි සල්ලි නම් අතට ලැබෙන එක ශුවර් ද, එකවුන්ට් එකට දානව නේ බන් ඉස්සර නම් , අනම් මනම් වලටත් කීය කිය හරි කපලා :angry:
    මම මාසෙකට කලින් resign letter එක දුන්නනේ මචන්....... ඒක හින්දා අන්තිම පඩි‍ය අතට දෙන්නේ.........:yes:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මම මාසෙකට කලින් resign letter එක දුන්නනේ මචන්....... ඒක හින්දා අන්තිම පඩි‍ය අතට දෙන්නේ.........:yes:
    :dull:ඒ කිව්වට අහල බලපන්. මට න්ම් ශුවර් නැත
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    avatar140454_21.gif
    මොන හුක්
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :dull:ඒ කිව්වට අහල බලපන්. මට න්ම් ශුවර් නැත
    Accountant කාර‍යට call එකක් දුන්නා මචන්....... ඌ ගාව සල්ලි ටික ති‍යනවලු........:D
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඒ වගේ සීන් කෝන් එකක් තම‍යි......:dull:

    මාත් ඇහුවා බන්.....හේමට උගේ අතින්ම දෙන්න ඕන කිව්වලු.......:lol:

    දවස් 10ක පඩි සල්ලිත් ති‍යන හින්දා වෙලාවක ගිහින් ගන්න ඕන.......:P
    ගිහින් පඩි අරන් වරෙන්.... බොසාට උඹව බලන්න ආස ඇති :P
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දැන්ම වෙන ලැපක් ගන්න බෑ කි‍යල හිතෙනවා බන්.......මොනව උනත් අවුරුදු 4ක් තිස්සේ පාවිච්චි කරපු එකනේ......:rofl:

    SLT, Mobitel එකට වැඩ කරන companies දෙකක් උනත් Mobitel එක ඔච්චරම ලෙඩ දෙන්නේ නෑ......:yes:
    උන් නම් කුජීත යක්කු බන් :dull:
     
    Status
    Not open for further replies.