ඌ දැන් එහෙ නෑ බන්......මං උඹට කිව්වේ ඌට යන එන මං නැති කරලා දැම්මා කියලා......ගිහින් පඩි අරන් වරෙන්.... බොසාට උඹව බලන්න ආස ඇති![]()

dmtx නං ඌව දැකලත් තියනවා.......

ඌ දැන් එහෙ නෑ බන්......මං උඹට කිව්වේ ඌට යන එන මං නැති කරලා දැම්මා කියලා......ගිහින් පඩි අරන් වරෙන්.... බොසාට උඹව බලන්න ආස ඇති![]()


Accountant කාරයට call එකක් දුන්නා මචන්....... ඌ ගාව සල්ලි ටික තියනවලු........![]()

අපේ entree package එකක් තියනවා කිසිම ලෙඩක් නෑ...... අම්බානකට over access යන හින්දා වෙන්නැති.......උන් නම් කුජීත යක්කු බන්![]()

වෙලාවක යන්න ඕන බන්.......මචං එකට එන්න කියපන් එහම්නම්![]()



ඌ දැන් එහෙ නෑ බන්......මං උඹට කිව්වේ ඌට යන එන මං නැති කරලා දැම්මා කියලා......
dmtx නං ඌව දැකලත් තියනවා.......![]()


ඌ දැන් එහෙ නෑ බන්......මං උඹට කිව්වේ ඌට යන එන මං නැති කරලා දැම්මා කියලා......
dmtx නං ඌව දැකලත් තියනවා.......![]()
අඩේ හේම දැන් කොහෙද එතකොට , මටනම් මතක ති**
විතරයි එකත් 

ගල් ඉබ්බන්ට මොන සල්ලිද.......කට්ට ඇතුලට රිංගලා හොඳට නිදාගන්.....Accountant කාරයට call එකක් දුන්නා මචන්....... ඌ ගාව සල්ලි ටික තියනවලු........

මේ පැකේජ් එකට මාරු වෙන්කම් ලෙඩ දුන්නඅපේ entree package එකක් තියනවා කිසිම ලෙඩක් නෑ...... අම්බානකට over access යන හින්දා වෙන්නැති.......![]()

දැන් ලිමිටඩ් පැකේජ් එක හින්ද බබා වගෙ වැඩ...
ඔය වගෙ ඉදල හිටල එන කචල් ඇරුණම
Accountant කාරයට call එකක් දුන්නා මචන්....... ඌ ගාව සල්ලි ටික තියනවලු........

පව් බන් අසරණය![]()

හේම තාම ඉන්නවා බන්...... ඕකා වෙන කොහේ කියලා යන්නද......මැරුනට පස්සෙත් ඕක අස්සෙම හොලමන් කරයි........අඩේ හේම දැන් කොහෙද එතකොට , මටනම් මතක ති**
විතරයි එකත්
![]()



ඈස්චර්යය තමයි ඉතින්......මේ පැකේජ් එකට මාරු වෙන්කම් ලෙඩ දුන්නදැන් ලිමිටඩ් පැකේජ් එක හින්ද බබා වගෙ වැඩ...
ඔය වගෙ ඉදල හිටල එන කචල් ඇරුණම
![]()

මට ඉස්සර ඉඳන්ම programming, coding බෑ බන්......IOS මොබයිල් apps developing කරන්න ආස අය කව්ද ඉන්නේ..

IOS මොබයිල් apps developing කරන්න ආස අය කව්ද ඉන්නේ..
හේම තාම ඉන්නවා බන්...... ඕකා වෙන කොහේ කියලා යන්නද......මැරුනට පස්සෙත් ඕක අස්සෙම හොලමන් කරයි........
අර තට්ටෙ ගාල හිටපු ලොම්බක් වගේ මූනක් තියන ඩයල් එක බන්.......මං උඹට කිව්වේ එක දවසක් ගහන්නම ගියා කියලා.......
ති** ගැන නම් ගොඩාරියක් දෙවල් කියන්න පුලුවන්......මෙතන කියන්න ලැජ්ජයි වගේ බන්.......![]()


