එලකිරි Night Club IX

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගිහින් පඩි අරන් වරෙන්.... බොසාට උඹව බලන්න ආස ඇති :P
    ඌ දැන් එහෙ නෑ බන්......මං උඹට කිව්වේ ඌට ‍යන එන මං නැති කරලා දැම්මා කි‍යලා......:P

    dmtx නං ඌව දැකලත් ති‍යනවා.......:rofl:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Accountant කාර‍යට call එකක් දුන්නා මචන්....... ඌ ගාව සල්ලි ටික ති‍යනවලු........:D

    මචං එකට එන්න කියපන් එහම්නම්:D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උන් නම් කුජීත යක්කු බන් :dull:
    අපේ entree package එකක් ති‍යනවා කිසිම ලෙඩක් නෑ...... අම්බානකට ‍over access යන හින්දා වෙන්නැති.......:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචං එකට එන්න කියපන් එහම්නම්:D
    වෙලාවක ‍යන්න ඕන බන්.......:yes::P

    එදා උඹව හම්බුන දවසෙත් මචං එකට ගිහිල්ලනේ ආවේ........:rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඌ දැන් එහෙ නෑ බන්......මං උඹට කිව්වේ ඌට ‍යන එන මං නැති කරලා දැම්මා කි‍යලා......:P

    dmtx නං ඌව දැකලත් ති‍යනවා.......:rofl:

    පව් බන් අසරණය :P:P
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඌ දැන් එහෙ නෑ බන්......මං උඹට කිව්වේ ඌට ‍යන එන මං නැති කරලා දැම්මා කි‍යලා......:P

    dmtx නං ඌව දැකලත් ති‍යනවා.......:rofl:

    :dull: අඩේ හේම දැන් කොහෙද එතකොට , මටනම් මතක ති**:baffled: විතරයි එකත් ;):angry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Accountant කාර‍යට call එකක් දුන්නා මචන්....... ඌ ගාව සල්ලි ටික ති‍යනවලු........
    ගල් ඉබ්බන්ට මොන සල්ලිද.......කට්ට ඇතුලට රිංගලා හොඳට නිදාගන්.....:rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අපේ entree package එකක් ති‍යනවා කිසිම ලෙඩක් නෑ...... අම්බානකට ‍over access යන හින්දා වෙන්නැති.......:rofl:
    මේ පැකේජ් එකට මාරු වෙන්කම් ලෙඩ දුන්න:frown::frown: දැන් ලිමිටඩ් පැකේජ් එක හින්ද බබා වගෙ වැඩ...:frown::frown: ඔය වගෙ ඉදල හිටල එන කචල් ඇරුණම:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පව් බන් අසරණය :P:P
    :P
    :dull: අඩේ හේම දැන් කොහෙද එතකොට , මටනම් මතක ති**:baffled: විතරයි එකත් ;):angry:
    හේම තාම ඉන්නවා බන්...... ඕකා වෙන කොහේ කි‍යලා ‍යන්නද......මැරුනට පස්සෙත් ඕක අස්සෙම හොලමන් කර‍යි........:P
    අර තට්ටෙ ගාල හිටපු ලොම්බක් වගේ මූනක් ති‍යන ඩ‍යල් එක බන්.......මං උඹට කිව්වේ එක දවසක් ගහන්නම ගි‍යා කි‍යලා.......:rofl:

    ති** ගැන නම් ගොඩාරි‍යක් දෙවල් කි‍යන්න පුලුවන්......මෙතන කි‍යන්න ලැජ්ජ‍යි වගේ බන්.......:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ පැකේජ් එකට මාරු වෙන්කම් ලෙඩ දුන්න:frown::frown: දැන් ලිමිටඩ් පැකේජ් එක හින්ද බබා වගෙ වැඩ...:frown::frown: ඔය වගෙ ඉදල හිටල එන කචල් ඇරුණම:dull:
    ඈස්චර්ය‍ය තම‍යි ඉතින්......:rofl:
    IOS මොබයිල් apps developing කරන්න ආස අය කව්ද ඉන්නේ..
    මට ඉස්සර ඉඳන්ම programming, coding බෑ බන්......:dull:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    IOS මොබයිල් apps developing කරන්න ආස අය කව්ද ඉන්නේ..

    programming ගැන නොදනිමි
    2.gif
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    :P

    හේම තාම ඉන්නවා බන්...... ඕකා වෙන කොහේ කි‍යලා ‍යන්නද......මැරුනට පස්සෙත් ඕක අස්සෙම හොලමන් කර‍යි........:P
    අර තට්ටෙ ගාල හිටපු ලොම්බක් වගේ මූනක් ති‍යන ඩ‍යල් එක බන්.......මං උඹට කිව්වේ එක දවසක් ගහන්නම ගි‍යා කි‍යලා.......:rofl:

    ති** ගැන නම් ගොඩාරි‍යක් දෙවල් කි‍යන්න පුලුවන්......මෙතන කි‍යන්න ලැජ්ජ‍යි වගේ බන්.......:P

    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.