එලකිරි Night Club IX

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අළුත් එකක් දාල එකෙක්වත් කීවෙ නෑ
    තූ තොපි
    ක්ල්බ් එකට ආයෙ පස් පාගන්නෙ නෑ
    (මල පැන්න මූන)

    ඈ බොල ගං කබරයො... තොගෙ අහවල් එකටද අපි කියන්නෙ... තෝනෙ දවස් ගානක් ලොග් උනෙ නැත්තෙ... වල් හිවල... ඇයි තොගෙ ගල් පාර්ට්නර් කිව්වෙ නැද්ද... වැරදුනා එක්ස්ගල් පාර්ට්නර්:dull:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඈ බොල ගං කබරයො... තොගෙ අහවල් එකටද අපි කියන්නෙ... තෝනෙ දවස් ගානක් ලොග් උනෙ නැත්තෙ... වල් හිවල... ඇයි තොගෙ ගල් පාර්ට්නර් කිව්වෙ නැද්ද... වැරදුනා එක්ස්ගල් පාර්ට්නර්:dull:
    තොට අනුව ලොග් නොවුනා = මැරිලා ද බොල :angry::angry::angry::angry:
     
    • Like
    Reactions: chamali2009

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    තොට අනුව ලොග් නොවුනා = මැරිලා ද බොල :angry::angry::angry::angry:
    කියන්න බෑනෙ යකො ඉතින්... එක පාරටම අතුරුදහන් උනාම සුදු වෑන් එකකින්වත් උස්සල කියල හිතුවෙ... අපරාදෙ දාන ගෙයක් මිස් වෙලා :nerd:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අළුත් එකක් දාල එකෙක්වත් කීවෙ නෑ
    තූ තොපි
    ක්ල්බ් එකට ආයෙ පස් පාගන්නෙ නෑ
    (මල පැන්න මූන)
    ඈ බොල ගං කබරයො... තොගෙ අහවල් එකටද අපි කියන්නෙ... :angry:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඔන්න රෙප් 10000 පහු කළා
    11.gif
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අළුත් එකක් දාල එකෙක්වත් කීවෙ නෑ
    තූ තොපි
    ක්ල්බ් එකට ආයෙ පස් පාගන්නෙ නෑ
    (මල පැන්න මූන)
    ඈ බොල ගං කබරයො... තොගෙ අහවල් එකටද අපි කියන්නෙ..:angry::angry:
     
    Status
    Not open for further replies.