එලකිරි Night Club IX

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
අපෙත් ඉවර වුනා ...ආහ් මන් බුකියෙ රික්වෙස්ට් එකක් දැම්මා වගේ මතකයි උඹට :dull:
ඇක්සෙප්ට් කලා:rolleyes: මම fb එකේ active නෑ බන්:dull:
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
අපෙත් ඉවර වුනා ...ආහ් මන් බුකියෙ රික්වෙස්ට් එකක් දැම්මා වගේ මතකයි උඹට :dull:
උබ 0716අරවින්දව අඳුරනවාද:rolleyes:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද මං ගෙදර එනකොට පාර අ‍යිනේ ගෑණු දෙන්නෙකු‍යි මිනිහෙකු‍යි තිත්ත කුණුහබ්බෙන් බැණ ගන්නවා කි‍යහන්කෝ.........:eek::P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උබ 0716අරවින්දව අඳුරනවාද:rolleyes:
    එකම ව‍යසේ එකම තැනින් ඉගෙන ගත්ත එකම ටවුන් එකේ දෙන්නෙක් වෙලත් මූ ඌව අඳුරන්නේ නෑ කි‍යහන්කෝ.........:rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එකම ව‍යසේ එකම තැනින් ඉගෙන ගත්ත එකම ටවුන් එකේ දෙන්නෙක් වෙලත් මූ ඌව අඳුරන්නේ නෑ කි‍යහන්කෝ.........:rofl:
    අම්මටසිරි:nerd: මාත් හිතුවේ දන්නවා ඇති කියලා:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අම්මටසිරි:nerd: මාත් හිතුවේ දන්නවා ඇති කියලා:dull:
    ඒකනේ බන් කි‍යන්නේ........මම කිව්වා ඌත් C**** එකේ කි‍යලා.......මූ උඩ විසිවුනා......:rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අද මං ගෙදර එනකොට පාර අ‍යිනේ ගෑණු දෙන්නෙකු‍යි මිනිහෙකු‍යි තිත්ත කුණුහබ්බෙන් බැණ ගන්නවා කි‍යහන්කෝ.........:eek::P
    කොටුවක් පැනලා මාට්ටුවෙලාද:rofl:
    ඒකනේ බන් කි‍යන්නේ........මම කිව්වා ඌත් C**** එකේ කි‍යලා.......මූ උඩ විසිවුනා......:rofl:
    c**** උනාට කෝස් දෙකක් නේ:nerd:අසා අරවින්දයට කලින් අවුට් වෙලා වගේ:yes:
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මාත් ‍යන්නටම ‍යමි කි‍යලා ත්‍රෙඩ් එකක් දාල එලකිරි‍යෙන් ‍යනවා බන්.......:rofl:

    අලුතෙන් ID එකක් හදන්න හොඳ නමක් කි‍යපන්කෝ.......:P
    පූවාගේ නෙමේ:no:
    ත්‍රේඩ් එකේ මුල් පිටු ටික බලපන්කෝ:rofl:
    :rofl:
    කොටුවක් පැනලා මාට්ටුවෙලාද:rofl:
    කේස් එක මොකක්ද කි‍යලා දන්නෑ බන්.......:no:
    ගෑණු දෙන්නා කුණුහබ්බ කි‍යපු විදි‍යට මාවත් කර්පට් වෙලා ගි‍යා........:baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යාළුවා;17259044 said:
    ඔන්න මම නං නෙමේ. :P මම එන්න කලින් ඕක දාල තිබ්බෙ. අම්මප :yes:
    උඹ මොකද කලබල වෙලා.......මෙතන උඹට මොකුත් කි‍යලා නෑනේ.......:lol:
     
    Status
    Not open for further replies.