අපෙත් ඉවර වුනා ...ආහ් මන් බුකියෙ රික්වෙස්ට් එකක් දැම්මා වගේ මතකයි උඹටමෙහෙට නම් වැහැලා ඉවරයි
![]()

ඇක්සෙප්ට් කලාඅපෙත් ඉවර වුනා ...ආහ් මන් බුකියෙ රික්වෙස්ට් එකක් දැම්මා වගේ මතකයි උඹට![]()
මම fb එකේ active නෑ බන්
උබ 0716අරවින්දව අඳුරනවාදඅපෙත් ඉවර වුනා ...ආහ් මන් බුකියෙ රික්වෙස්ට් එකක් දැම්මා වගේ මතකයි උඹට![]()



එකම වයසේ එකම තැනින් ඉගෙන ගත්ත එකම ටවුන් එකේ දෙන්නෙක් වෙලත් මූ ඌව අඳුරන්නේ නෑ කියහන්කෝ.........උබ 0716අරවින්දව අඳුරනවාද![]()

අම්මටසිරිඑකම වයසේ එකම තැනින් ඉගෙන ගත්ත එකම ටවුන් එකේ දෙන්නෙක් වෙලත් මූ ඌව අඳුරන්නේ නෑ කියහන්කෝ.........![]()
මාත් හිතුවේ දන්නවා ඇති කියලා
ඒකනේ බන් කියන්නේ........මම කිව්වා ඌත් C**** එකේ කියලා.......මූ උඩ විසිවුනා......අම්මටසිරිමාත් හිතුවේ දන්නවා ඇති කියලා
![]()

මොකෝ වෙන්නේ
ජොබක් සෙට් වුනාද උබට
පූවාගේ නෙමේ


කොටුවක් පැනලා මාට්ටුවෙලාදඅද මං ගෙදර එනකොට පාර අයිනේ ගෑණු දෙන්නෙකුයි මිනිහෙකුයි තිත්ත කුණුහබ්බෙන් බැණ ගන්නවා කියහන්කෝ.........![]()

c**** උනාට කෝස් දෙකක් නේඒකනේ බන් කියන්නේ........මම කිව්වා ඌත් C**** එකේ කියලා.......මූ උඩ විසිවුනා......![]()
අසා අරවින්දයට කලින් අවුට් වෙලා වගේ
මම එන්න කලින් ඕක දාල තිබ්බෙ. අම්මප 
මාත් යන්නටම යමි කියලා ත්රෙඩ් එකක් දාල එලකිරියෙන් යනවා බන්.......


පූවාගේ නෙමේ
ත්රේඩ් එකේ මුල් පිටු ටික බලපන්කෝ

කේස් එක මොකක්ද කියලා දන්නෑ බන්.......කොටුවක් පැනලා මාට්ටුවෙලාද![]()


උඹ මොකද කලබල වෙලා.......මෙතන උඹට මොකුත් කියලා නෑනේ.......යාළුවා;17259044 said:ඔන්න මම නං නෙමේ.මම එන්න කලින් ඕක දාල තිබ්බෙ. අම්මප
![]()
