මාත් යන්නටම යමි කියලා ත්රෙඩ් එකක් දාල එලකිරියෙන් යනවා බන්.......
අලුතෙන් ID එකක් හදන්න හොඳ නමක් කියපන්කෝ.......![]()
ගියාට ආයෙ වරෙන්. නම දාගනින් අමුගසන්නා කියල

මාළුවා කියලා හදන්නද.......![]()
ඒක මගෙ උට්ටෝ

Last edited:
මාත් යන්නටම යමි කියලා ත්රෙඩ් එකක් දාල එලකිරියෙන් යනවා බන්.......
අලුතෙන් ID එකක් හදන්න හොඳ නමක් කියපන්කෝ.......![]()

මාළුවා කියලා හදන්නද.......![]()

අළුත් එකක් දාල එකෙක්වත් කීවෙ නෑ
තූ තොපි
ක්ල්බ් එකට ආයෙ පස් පාගන්නෙ නෑ
(මල පැන්න මූන)
ඇක්සෙප්ට් කලාමම fb එකේ active නෑ බන්
![]()

උබ 0716අරවින්දව අඳුරනවාද![]()
එකම වයසේ එකම තැනින් ඉගෙන ගත්ත එකම ටවුන් එකේ දෙන්නෙක් වෙලත් මූ ඌව අඳුරන්නේ නෑ කියහන්කෝ.........![]()
කොටුවක් පැනලා මාට්ටුවෙලාද
c**** උනාට කෝස් දෙකක් නේඅසා අරවින්දයට කලින් අවුට් වෙලා වගේ
![]()

රිදිලාතෝත් පටන් ගත්තද![]()