එලකිරි Night Club IX

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මාත් ‍යන්නටම ‍යමි කි‍යලා ත්‍රෙඩ් එකක් දාල එලකිරි‍යෙන් ‍යනවා බන්.......:rofl:

    අලුතෙන් ID එකක් හදන්න හොඳ නමක් කි‍යපන්කෝ.......:P

    ගියාට ආයෙ වරෙන්. නම දාගනින් අමුගසන්නා කියල :dull:

    මාළුවා කි‍යලා හදන්නද.......:baffled:

    ඒක මගෙ උට්ටෝ :frown:
     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අළුත් එකක් දාල එකෙක්වත් කීවෙ නෑ
    තූ තොපි
    ක්ල්බ් එකට ආයෙ පස් පාගන්නෙ නෑ
    (මල පැන්න මූන)

    8.gif
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඇක්සෙප්ට් කලා:rolleyes: මම fb එකේ active නෑ බන්:dull:
    :D
    උබ 0716අරවින්දව අඳුරනවාද:rolleyes:
    8.gif
    නැහැ මචන් .උගේ photo එකක් තියෙනවනම් ටිකක් පී ඇම් කරපන්
    එකම ව‍යසේ එකම තැනින් ඉගෙන ගත්ත එකම ටවුන් එකේ දෙන්නෙක් වෙලත් මූ ඌව අඳුරන්නේ නෑ කි‍යහන්කෝ.........:rofl:
    2.gif
    2.gif

    කොටුවක් පැනලා මාට්ටුවෙලාද:rofl:

    c**** උනාට කෝස් දෙකක් නේ:nerd:අසා අරවින්දයට කලින් අවුට් වෙලා වගේ:yes:
    :nerd::nerd::nerd:
    තෝත් පටන් ගත්තද :angry:
    රිදිලා :rofl::P
     
    Status
    Not open for further replies.