එලකිරි Night Club IX

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මුගුරකින් පහරදී සිය ස්වාමි පුරුෂයා ඝාතනය කළ බවට සැක පිට කාන්තාවක වාරියපොල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    :shocked::shocked::shocked:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නැත්තන් ඉතින් උඹව බලන්න අපිට කුරුණෑගල ශික්ෂණ රෝහලට යන්න වෙයි :rofl::rofl:
    :rofl:වාරියපොල කෙල්ලො වසයි.. පොලු පේන්න බැහැ වගෙයි
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    1. :dull: මම උන්ට එන්න එපා කියල තියෙන්නේ.. මම තමයි මේකේ ලොක්ක.. කාටවත් කියන්න එපා :baffled:

    හරි එළකිරි..:yes:
    දැන් සුදු පුවා දුවන් ඇවිත් ඔයාව කකුල් දෙකෙන් එල්ලයි:rolleyes:

    ඇඩ්ඩින් අයියට රිපෝර්ට් කලා :cool:
    :baffled: හොද නෑ.....
     
    • Like
    Reactions: aggregate

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    පෙර දිනයක මා පෙම් කල යුවතිය දැන් මෙතනට ආවා....

    මගේම ස්වරයෙන් මට බැන වැදිලා කෙල පාරක් ගැහුවා....

    නුරාව පැත්තක මගෙ සිත් ඇතිලියෙ දයාව අබ වෙනවා ......

    බාටා අතැතිව අවිහින්සක ඇය කන හරහට කෙලියා....

    හිරුට සදුට බැනවදිමින් රහසේ මම මාරුව යනවා....

    නෙත් අදහන්නට බැරි ලෙස මාවත මට අමතක වෙනවා....

    එදා වගේ තවමත් ගේ දොරකඩ බල්ලෝ බුදියනවා..

    ගඩොල් කැටේකින් බල්ලට මේ දැන් දෙයියෝ සිහිවෙනවා .....

    පෙර දිනයක මා පෙම් කල යුවතිය.......///
    :oo::dull::baffled:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    පෙර දිනයක මා පෙම් කල යුවතිය දැන් මෙතනට ආවා....

    මගේම ස්වරයෙන් මට බැන වැදිලා කෙල පාරක් ගැහුවා....

    නුරාව පැත්තක මගෙ සිත් ඇතිලියෙ දයාව අබ වෙනවා ......

    බාටා අතැතිව අවිහින්සක ඇය කන හරහට කෙලියා....

    හිරුට සදුට බැනවදිමින් රහසේ මම මාරුව යනවා....

    නෙත් අදහන්නට බැරි ලෙස මාවත මට අමතක වෙනවා....

    එදා වගේ තවමත් ගේ දොරකඩ බල්ලෝ බුදියනවා..

    ගඩොල් කැටේකින් බල්ලට මේ දැන් දෙයියෝ සිහිවෙනවා .....

    පෙර දිනයක මා පෙම් කල යුවතිය.......///
    :oo::dull::baffled:
    :rofl::rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පවිත්‍රාගේ පු*ටම හෙණ ගහපි‍ය........‍යන්තං laptop කබල on කරගත්ත ගමන් හැමදාම කරන්ට් ‍යනවා......:angry:
     
    Status
    Not open for further replies.