මුගුරකින් පහරදී සිය ස්වාමි පුරුෂයා ඝාතනය කළ බවට සැක පිට කාන්තාවක වාරියපොල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.



මුගුරකින් පහරදී සිය ස්වාමි පුරුෂයා ඝාතනය කළ බවට සැක පිට කාන්තාවක වාරියපොල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.



නැහැ නැහැ![]()


නැත්තන් ඉතින් උඹව බලන්න අපිට කුරුණෑගල ශික්ෂණ රෝහලට යන්න වෙයි![]()
වාරියපොල කෙල්ලො වසයි.. පොලු පේන්න බැහැ වගෙයි
මම උන්ට එන්න එපා කියල තියෙන්නේ.. මම තමයි මේකේ ලොක්ක.. කාටවත් කියන්න එපා


ඇඩ්ඩින් අයියට රිපෝර්ට් කලා![]()
හොද නෑ.....හරි එළකිරි..
දැන් සුදු පුවා දුවන් ඇවිත් ඔයාව කකුල් දෙකෙන් එල්ලයි
හොද නෑ.....

වැරදිලාවත් ඒ පැත්තෙන් යන්න හොද නෑවාරියපොල කෙල්ලො වසයි.. පොලු පේන්න බැහැ වගෙයි


වැරදිලාවත් ඒ පැත්තෙන් යන්න හොද නෑ![]()




පෙර දිනයක මා පෙම් කල යුවතිය දැන් මෙතනට ආවා....
මගේම ස්වරයෙන් මට බැන වැදිලා කෙල පාරක් ගැහුවා....
නුරාව පැත්තක මගෙ සිත් ඇතිලියෙ දයාව අබ වෙනවා ......
බාටා අතැතිව අවිහින්සක ඇය කන හරහට කෙලියා....
හිරුට සදුට බැනවදිමින් රහසේ මම මාරුව යනවා....
නෙත් අදහන්නට බැරි ලෙස මාවත මට අමතක වෙනවා....
එදා වගේ තවමත් ගේ දොරකඩ බල්ලෝ බුදියනවා..
ගඩොල් කැටේකින් බල්ලට මේ දැන් දෙයියෝ සිහිවෙනවා .....
පෙර දිනයක මා පෙම් කල යුවතිය.......///



මම දීපු එක නෙමෙ නෙකවුද තඩි ඉමේජ් එක දාලා රෙප් දීපු එකා.. කියපියව්![]()

mama nemeකවුද තඩි ඉමේජ් එක දාලා රෙප් දීපු එකා.. කියපියව්![]()