මම නම් ඒ වගේ නරක වැඩ කරන් නෑ, mjayanatha තම්යි ශුවර් නැත්තේ
![]()
mama dannawane item eka 
තව හෝරා කිහිපයකින් තනිකඩ ජීවිතෙන් සමුගන්නවා කියන අමුතුම හැගීම දැන් දැන් ලොවෙත් නැති වෙන්න නිතරම දැනෙනවා ..... එත් ජිවිතේ පවුලක් පන්සලක් හදාගන්න ඕන කියන හැගීම අපි කා ගාවත් තියෙනවා ....... එතැනදී අපිට සමහර කැපකිරීම් කරලා ඒ දේට යොමු වෙන්න වෙනවා ...... උරුමක්කාරයා හොයාගෙන එන වෙලාව හදිස්සියේම වෙයි කියන එකනම් හිතුවේ නැ .... එත් එක ලස්සනට උනා ....... හැමදේම කාගෙවත් හිත් අමනාපයක් නැතුව සිදු උන එක ලොකු දෙයක් ........ අම්මගේ තාත්තගේ රැකවරණේන් පස්සේ වගකීමක් දැරීමේ මුලික අඩිතාලම තමා විවාහය........ ඒ දේත් ලස්සනට කරන්නට හැකි වේවා කියලා ප්‍රර්ථනා කරනවා .............

එහෙ බැලුවත් බලයි...
මෙහෙ බැලුවත් බලයි...
වටේම බලයි...
උඩ පැන පැන බලයි...
හොරැහින් බලයි...
අන්තිමේදී....
බල බල යයි...
මුකුද වෙලා තීන්නේ