එලකිරි Night Club IX

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
හුරේ මම 1000 ගැහුවා :dull: :oo: :baffled: :rofl: :P :angry: :rolleyes: :love: :D :yes: :confused: ;)
8.gif
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    තව හෝරා කිහිපයකින් තනිකඩ ජීවිතෙන් සමුගන්නවා කියන අමුතුම හැගීම දැන් දැන් ලොවෙත් නැති වෙන්න නිතරම දැනෙනවා ..... එත් ජිවිතේ පවුලක් පන්සලක් හදාගන්න ඕන කියන හැගීම අපි කා ගාවත් තියෙනවා ....... එතැනදී අපිට සමහර කැපකිරීම් කරලා ඒ දේට යොමු වෙන්න වෙනවා ...... උරුමක්කාරයා හොයාගෙන එන වෙලාව හදිස්සියේම වෙයි කියන එකනම් හිතුවේ නැ .... එත් එක ලස්සනට උනා ....... හැමදේම කාගෙවත් හිත් අමනාපයක් නැතුව සිදු උන එක ලොකු දෙයක් ........ අම්මගේ තාත්තගේ රැකවරණේන් පස්සේ වගකීමක් දැරීමේ මුලික අඩිතාලම තමා විවාහය........ ඒ දේත් ලස්සනට කරන්නට හැකි වේවා කියලා ප්‍රර්ථනා කරනවා ............. :love:

    1000 hambune naa neda.. dan pala :rofl:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එහෙ බැලුවත් බලයි...
    මෙහෙ බැලුවත් බලයි...
    වටේම බලයි...
    උඩ පැන පැන බලයි...
    හොරැහින් බලයි...
    අන්තිමේදී....
    බල බල යයි...
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    avatar71029_21.gif
    එහෙ බැලුවත් බලයි...
    මෙහෙ බැලුවත් බලයි...
    වටේම බලයි...
    උඩ පැන පැන බලයි...
    හොරැහින් බලයි...
    අන්තිමේදී....

    යන එන මං නැහැ
     
    Status
    Not open for further replies.