එලකිරි Night Club IX

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ah lagadi musical ekak thibuna neda:P
    ow eka giyane uta hena palulu dan nangiwa dakinne nathuwa :baffled:

    ඔව් ඔව් බන් දෙරන ඩ්‍රිම් ස්ටාර් එවුන් ද කොහෙද ආවෙ
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    danushkaya padukkata awa
    gathiyak na ban :baffled::baffled:

    අම්මට සිරි එහෙමද..? :confused:
    අලුතින් එන ගොඩක් එවුන් සෝඩා බොතල් වගේ නේ:yes:, මම හිතුවේ බුවා වත් හොද ඇති කියලා.:dull:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අම්මට සිරි එහෙමද..? :confused:
    අලුතින් එන ගොඩක් එවුන් සෝඩා බොතල් වගේ නේ:yes:, මම හිතුවේ බුවා වත් හොද ඇති කියලා.:dull:
    mata hithena hatida danna ban :oo:
    ara ground eka thama hadanawada ban :baffled:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    mata hithena hatida danna ban :oo:
    ara ground eka thama hadanawada ban :baffled:

    දියගම එක නේද, ක්‍රිකට් එක නම් තාම හදනවා, අනිත්වා නම් ඉවරයි,
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    තව හෝරා කිහිපයකින් තනිකඩ ජීවිතෙන් සමුගන්නවා කියන අමුතුම හැගීම දැන් දැන් ලොවෙත් නැති වෙන්න නිතරම දැනෙනවා ..... එත් ජිවිතේ පවුලක් පන්සලක් හදාගන්න ඕන කියන හැගීම අපි කා ගාවත් තියෙනවා ....... එතැනදී අපිට සමහර කැපකිරීම් කරලා ඒ දේට යොමු වෙන්න වෙනවා ...... උරුමක්කාරයා හොයාගෙන එන වෙලාව හදිස්සියේම වෙයි කියන එකනම් හිතුවේ නැ .... එත් එක ලස්සනට උනා ....... හැමදේම කාගෙවත් හිත් අමනාපයක් නැතුව සිදු උන එක ලොකු දෙයක් ........ අම්මගේ තාත්තගේ රැකවරණේන් පස්සේ වගකීමක් දැරීමේ මුලික අඩිතාලම තමා විවාහය........ ඒ දේත් ලස්සනට කරන්නට හැකි වේවා කියලා ප්‍රර්ථනා කරනවා ............. :love:
    :baffled::baffled:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    2n1v0d0.jpg


    මේ දැන් හැදුවේ...කුකුලනේ :dull::D
    පට්ට
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හා තෝම මේකෙ හිටපං එහෙනං. මං යනවා. ආයෙ කඹ ඇදලා වලියක් දා ගන්නකං මේකෙ තැපපං. ඊට පස‍්සෙ නහයෙං අඩාගෙන ගිහිං ආයෙ වෙන එකකිං එනකං මං මේකෙ ඉන්නංකො :rofl:
    චීත්තනෙ බන්... ලැජ්ජ නහරයක් නෑ... :rofl::rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේකට අලුතෙන් එන්න දගලන ෆේක් අනාථයට කියන්න තියෙන්න පුක දෙන්නෙ නැතුව වෙන අතක් බලාගෙන චීත්තයක් තියන තැනකට පල :dull::dull:
     
    Status
    Not open for further replies.