ah lagadi musical ekak thibuna neda
ow eka giyane uta hena palulu dan nangiwa dakinne nathuwa![]()
You must spread some Reputation around before giving it to dmtx again.

danushkaya padukkata awaඔව් ඔව් බන් දෙරන ඩ්‍රිම් ස්ටාර් එවුන් ද කොහෙද ආවෙ


danushkaya padukkata awa
gathiyak na ban![]()

, මම හිතුවේ බුවා වත් හොද ඇති කියලා.
mata hithena hatida danna banඅම්මට සිරි එහෙමද..?
අලුතින් එන ගොඩක් එවුන් සෝඩා බොතල් වගේ නේ, මම හිතුවේ බුවා වත් හොද ඇති කියලා.
![]()


අපෙත් වෙලාවකට අකුණු ගහනවගොඩක් උන්ට වැස්සෙන් බාධයි බන්මටත් දැන් ටිකකට කලින් කරන්ට් ආවෙ

mata hithena hatida danna ban
ara ground eka thama hadanawada ban![]()
තව හෝරා කිහිපයකින් තනිකඩ ජීවිතෙන් සමුගන්නවා කියන අමුතුම හැගීම දැන් දැන් ලොවෙත් නැති වෙන්න නිතරම දැනෙනවා ..... එත් ජිවිතේ පවුලක් පන්සලක් හදාගන්න ඕන කියන හැගීම අපි කා ගාවත් තියෙනවා ....... එතැනදී අපිට සමහර කැපකිරීම් කරලා ඒ දේට යොමු වෙන්න වෙනවා ...... උරුමක්කාරයා හොයාගෙන එන වෙලාව හදිස්සියේම වෙයි කියන එකනම් හිතුවේ නැ .... එත් එක ලස්සනට උනා ....... හැමදේම කාගෙවත් හිත් අමනාපයක් නැතුව සිදු උන එක ලොකු දෙයක් ........ අම්මගේ තාත්තගේ රැකවරණේන් පස්සේ වගකීමක් දැරීමේ මුලික අඩිතාලම තමා විවාහය........ ඒ දේත් ලස්සනට කරන්නට හැකි වේවා කියලා ප්‍රර්ථනා කරනවා .............


බඩා බෝතල්
- ප්රෑන්ක්ලින් බෝතලයක් ඇන්න එන්නද
උබ අශෝක වීදුරුවක් ලැස්ති කරගනින්

චීත්තනෙ බන්... ලැජ්ජ නහරයක් නෑ...හා තෝම මේකෙ හිටපං එහෙනං. මං යනවා. ආයෙ කඹ ඇදලා වලියක් දා ගන්නකං මේකෙ තැපපං. ඊට පස්සෙ නහයෙං අඩාගෙන ගිහිං ආයෙ වෙන එකකිං එනකං මං මේකෙ ඉන්නංකො![]()


ලින්ක් එකක් දාපන් බලන්නanjuwo ara post eka mis una PURGE film eka hodada

http://www.imdb.com/title/tt2184339/ලින්ක් එකක් දාපන් බලන්න![]()
