එලකිරි Night Club IX

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
අරන් ගහපන් පොලේ තොගෙ ගඩොල් බෑය :rofl:
ඒක නෙමේ අනික බං,ඊයේ තෙමිලා ඔන් වෙන් නැතුව ගියා.
හදා ගන්නකොට හවස් උනා :yes:
 
crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අරන් ගහපන් පොලේ තොගෙ ගඩොල් බෑය :rofl:
    ඕකට කවදවත් උවමනාවත කෝල් ගන්න බැහැ.. ගස් ගොබිල බඩා :angry:
    ජප්පියො රබර් ඒව දාලලු කොරෙ:rofl::rofl:
    එනවා යනව .. ජප්පියෝ රෑට ජප්පො දවල්ට. :rofl::P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අර චීත්ත වලට කඩේ ගිහින් චාටර් උන ෆේක් අපත‍යා නෑ නේද........:P
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඕකට කවදවත් උවමනාවත කෝල් ගන්න බැහැ.. ගස් ගොබිල බඩා :angry:

    එනවා යනව .. ජප්පියෝ රෑට ජප්පො දවල්ට. :rofl::P

    :yes::yes::rofl::rofl:
    ජප්පන්ගෙ පොඩි හින්ද අවුලක් නැතුව ඇති:rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වාහන පදින උන්ට‍යි මේ කි‍යන්නේ.......මේ වැස්සේ drive කරන කොට හෙන පරෙස්සමෙන් drive කරපල්ලා......:dull:

    අද වැඩ ඇරිලා ගෙදර එන ටිකට කොළඹ නුවර පාරේ accidents 3ක් සෙට් වුනා.......3ම ටිකක් බරපතල ඒවා.......:no:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :yes::yes::rofl::rofl:
    ජප්පන්ගෙ පොඩි හින්ද අවුලක් නැතුව ඇති:rofl::rofl:
    :rofl::yes::yes:
    වාහන පදින උන්ට‍යි මේ කි‍යන්නේ.......මේ වැස්සේ drive කරන කොට හෙන පරෙස්සමෙන් drive කරපල්ලා......:dull:

    අද වැඩ ඇරිලා ගෙදර එන ටිකට කොළඹ නුවර පාරේ accidents 3ක් සෙට් වුනා.......3ම ටිකක් බරපතල ඒවා.......:no:
    :sorry::sorry::sorry:වැස්ස දවසට මිනිස්සු ඔහේ යනව බන් ගානක්වත් නැහැ
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    වැස්සට ලිස්සන සීන් එකත් දරුණුවටම ති‍යනවා බන්......:dull:

    මං අරහෙන් B card එක ගත්තා බන්......:rofl:

    අලුත් ටයර් දාන්න සල්ලි නෑ බන් සිරාවටම හෙන ගනන් :dull:

    නම , අයි ඩී නම්බ්ර් එහම් ගානට තියෙනව නේද.? ඒවා වරද්දනවා බන් සමහර වෙලාවට:rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    අලුත් ටයර් දාන්න සල්ලි නෑ බන් සිරාවටම හෙන ගනන් :dull:

    නම , අයි ඩී නම්බ්ර් එහම් ගානට තියෙනව නේද.? ඒවා වරද්දනවා බන් සමහර වෙලාවට:rolleyes:
    විස්තර ටික අවුලක් නැතුව ති‍යනවා බන්.......:D

    හැබැ‍යි අර ප*‍යා service letter එක අත්සන් කරලා තිබ්බේ නෑ........:angry:
    HR එකෙන් කිව්වා ගෙදරට තැපැල් කරන්නං කි‍යලා.......:dull:
     
    Status
    Not open for further replies.