ඒක නෙමේ අනික බං,ඊයේ තෙමිලා ඔන් වෙන් නැතුව ගියා.අරන් ගහපන් පොලේ තොගෙ ගඩොල් බෑය![]()

තෝ ගඩොල් බෑයෙන් අනවශ්‍ය වැඩ කොරන්න යන්න ඇතිඒක නෙමේ අනික බං,ඊයේ තෙමිලා ඔන් වෙන් නැතුව ගියා.
හදා ගන්නකොට හවස් උනා![]()

ඕකට කවදවත් උවමනාවත කෝල් ගන්න බැහැ.. ගස් ගොබිල බඩාඅරන් ගහපන් පොලේ තොගෙ ගඩොල් බෑය![]()

එනවා යනව .. ජප්පියෝ රෑට ජප්පො දවල්ට.ජප්පියො රබර් ඒව දාලලු කොරෙ![]()


තව්ව පොඩියි ජප්පියොන්ගෙත් .මූට අමාරුවෙන්න ඇතිජප්පියො රබර් ඒව දාලලු කොරෙ![]()

ඕකට කවදවත් උවමනාවත කෝල් ගන්න බැහැ.. ගස් ගොබිල බඩා
එනවා යනව .. ජප්පියෝ රෑට ජප්පො දවල්ට.![]()






ඒක නෙමේ අනික බං,ඊයේ තෙමිලා ඔන් වෙන් නැතුව ගියා.
හදා ගන්නකොට හවස් උනා![]()




ජප්පන්ගෙ පොඩි හින්ද අවුලක් නැතුව ඇති![]()



වාහන පදින උන්ටයි මේ කියන්නේ.......මේ වැස්සේ drive කරන කොට හෙන පරෙස්සමෙන් drive කරපල්ලා......
අද වැඩ ඇරිලා ගෙදර එන ටිකට කොළඹ නුවර පාරේ accidents 3ක් සෙට් වුනා.......3ම ටිකක් බරපතල ඒවා.......![]()


වැස්ස දවසට මිනිස්සු ඔහේ යනව බන් ගානක්වත් නැහැ වැස්සට ලිස්සන සීන් එකත් දරුණුවටම තියනවා බන්......වැස්ස දවසට මිනිස්සු ඔහේ යනව බන් ගානක්වත් නැහැ

මං අරහෙන් B card එක ගත්තා බන්......

වැස්සට ලිස්සන සීන් එකත් දරුණුවටම තියනවා බන්......
මං අරහෙන් B card එක ගත්තා බන්......![]()


විස්තර ටික අවුලක් නැතුව තියනවා බන්.......
අලුත් ටයර් දාන්න සල්ලි නෑ බන් සිරාවටම හෙන ගනන්
නම , අයි ඩී නම්බ්ර් එහම් ගානට තියෙනව නේද.? ඒවා වරද්දනවා බන් සමහර වෙලාවට![]()


