එලකිරි Night Club IX

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    avatar382996_36.gif
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    විස්තර ටික අවුලක් නැතුව ති‍යනවා බන්.......:D

    හැබැ‍යි අර ප*‍යා service letter එක අත්සන් කරලා තිබ්බේ නෑ........:angry:
    HR එකෙන් කිව්වා ගෙදරට තැපැල් කරන්නං කි‍යලා.......:dull:
    8.gif
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    විස්තර ටික අවුලක් නැතුව ති‍යනවා බන්.......:D

    හැබැ‍යි අර ප*‍යා service letter එක අත්සන් කරලා තිබ්බේ නෑ........:angry:
    HR එකෙන් කිව්වා ගෙදරට තැපැල් කරන්නං කි‍යලා.......:dull:

    උබ මෙහේ ආවද අද:confused:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උබ කිව්වෙත් නෑ නේ නිකම්වත්:dull:
    හදිස්සි‍යෙන් ආවේ බන්........උදේ උන් කිව්වා පුලුවන් නං එන්න කි‍යලා.......ඉතින් හවස ගි‍යා......පැ‍ය බාග‍යක්වත් එහේ හිටි‍යේ නෑ.......:dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    වාහන පදින උන්ට‍යි මේ කි‍යන්නේ.......මේ වැස්සේ drive කරන කොට හෙන පරෙස්සමෙන් drive කරපල්ලා......:dull:

    අද වැඩ ඇරිලා ගෙදර එන ටිකට කොළඹ නුවර පාරේ accidents 3ක් සෙට් වුනා.......3ම ටිකක් බරපතල ඒවා.......:no:

    මේ කාලකන්නි බන් වාහනෙ අතට ගත්තහම අනිත් ඒව අදාල නෑ පාගල යනව ගොන්නු වගෙ... රෝද ගෙවිලද බ්‍රේක් තියනවද මුකුත් බලන්නෙ නෑ... අඩුම ගානෙ වැස්සටවත් හිමි යන්නෙ නෑ... පුලුවන්නම් පාරෙ අයිනෙ ඉන්න උන්ට වතුර පාරත් ගහගෙන යන්න බලන්නෙ...:dull:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මේ කාලකන්නි බන් වාහනෙ අතට ගත්තහම අනිත් ඒව අදාල නෑ පාගල යනව ගොන්නු වගෙ... රෝද ගෙවිලද බ්‍රේක් තියනවද මුකුත් බලන්නෙ නෑ... අඩුම ගානෙ වැස්සටවත් හිමි යන්නෙ නෑ... පුලුවන්නම් පාරෙ අයිනෙ ඉන්න උන්ට වතුර පාරත් ගහගෙන යන්න බලන්නෙ...:dull:

    avatar112904_6.gif
     
    Status
    Not open for further replies.