විස්තර ටික අවුලක් නැතුව තියනවා බන්.......
හැබැයි අර ප*යා service letter එක අත්සන් කරලා තිබ්බේ නෑ........
HR එකෙන් කිව්වා ගෙදරට තැපැල් කරන්නං කියලා.......![]()
විස්තර ටික අවුලක් නැතුව තියනවා බන්.......
හැබැයි අර ප*යා service letter එක අත්සන් කරලා තිබ්බේ නෑ........
HR එකෙන් කිව්වා ගෙදරට තැපැල් කරන්නං කියලා.......![]()

රත් වෙන්නත් එක්ක ගිනි වතුර ටිකක් බීපන්.......1. සීතලයි අය්යාහ්![]()

හදිස්සියෙන් ආවේ බන්........උදේ උන් කිව්වා පුලුවන් නං එන්න කියලා.......ඉතින් හවස ගියා......පැය බාගයක්වත් එහේ හිටියේ නෑ.......උබ කිව්වෙත් නෑ නේ නිකම්වත්![]()

රත් වෙන්නත් එක්ක ගිනි වතුර ටිකක් බීපන්.......![]()

වාහන පදින උන්ටයි මේ කියන්නේ.......මේ වැස්සේ drive කරන කොට හෙන පරෙස්සමෙන් drive කරපල්ලා......
අද වැඩ ඇරිලා ගෙදර එන ටිකට කොළඹ නුවර පාරේ accidents 3ක් සෙට් වුනා.......3ම ටිකක් බරපතල ඒවා.......![]()

පොරව සුදු වෑන් එකකින් උස්සලද කොහෙද
- අය්ය කියනවනම් හා
- කෝ අය්යාහ් කරවලය ... ඌ දැක්ක කාලයක් මතක නැ..

මේ කාලකන්නි බන් වාහනෙ අතට ගත්තහම අනිත් ඒව අදාල නෑ පාගල යනව ගොන්නු වගෙ... රෝද ගෙවිලද බ්රේක් තියනවද මුකුත් බලන්නෙ නෑ... අඩුම ගානෙ වැස්සටවත් හිමි යන්නෙ නෑ... පුලුවන්නම් පාරෙ අයිනෙ ඉන්න උන්ට වතුර පාරත් ගහගෙන යන්න බලන්නෙ...![]()