හදිස්සියෙන් ආවේ බන්........උදේ උන් කිව්වා පුලුවන් නං එන්න කියලා.......ඉතින් හවස ගියා......පැය බාගයක්වත් එහේ හිටියේ නෑ.......![]()



හදිස්සියෙන් ආවේ බන්........උදේ උන් කිව්වා පුලුවන් නං එන්න කියලා.......ඉතින් හවස ගියා......පැය බාගයක්වත් එහේ හිටියේ නෑ.......![]()



1. බීපන් වැටෙන්නම
- අය්ය කියනවනම් හා
- කෝ අය්යාහ් කරවලය ... ඌ දැක්ක කාලයක් මතක නැ..


මේ කාලකන්නි බන් වාහනෙ අතට ගත්තහම අනිත් ඒව අදාල නෑ පාගල යනව ගොන්නු වගෙ... රෝද ගෙවිලද බ්රේක් තියනවද මුකුත් බලන්නෙ නෑ... අඩුම ගානෙ වැස්සටවත් හිමි යන්නෙ නෑ... පුලුවන්නම් පාරෙ අයිනෙ ඉන්න උන්ට වතුර පාරත් ගහගෙන යන්න බලන්නෙ...![]()



- පල යන්න ෆුක රතු ගෝරිල්ල


mjayanatha පුලුවන්නම් පාරෙ අයිනෙ ඉන්න උන්ට වතුර පාරත් ගහගෙන යන්න බලන්නෙ...
රෝද ගෙවිලද බ්රේක් තියනවද මුකුත් බලන්නෙ නෑ... අඩුම ගානෙ වැස්සටවත් හිමි යන්නෙ නෑ

මයි ජයන්ත නානව වගේ,

උඹත් ඉතින් ආසාවෙ ඇති නෙහිතේ තදකරන් හිටපු එක මුගේ එලියට පැනල ... අය්යාහ් අපි දෙන්න හොඳ යාලුවෝ වගේ ඉමු..![]()


2. හා..........හිතේ තදකරන් හිටපු එක මුගේ එලියට පැනල ... අය්යාහ් අපි දෙන්න හොඳ යාලුවෝ වගේ ඉමු..![]()
