එලකිරි Night Club IX

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    හදිස්සි‍යෙන් ආවේ බන්........උදේ උන් කිව්වා පුලුවන් නං එන්න කි‍යලා.......ඉතින් හවස ගි‍යා......පැ‍ය බාග‍යක්වත් එහේ හිටි‍යේ නෑ.......:dull:

    :dull::dull::dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    1. අය්ය කියනවනම් හා
    2. කෝ අය්යාහ් කරවලය ... ඌ දැක්ක කාලයක් මතක නැ.. :dull:
    1. බීපන් වැටෙන්නම :rofl:
    2. ඌට මොනව වෙලාද දන්නෑ බන්.......:dull:
    මේ කාලකන්නි බන් වාහනෙ අතට ගත්තහම අනිත් ඒව අදාල නෑ පාගල යනව ගොන්නු වගෙ... රෝද ගෙවිලද බ්‍රේක් තියනවද මුකුත් බලන්නෙ නෑ... අඩුම ගානෙ වැස්සටවත් හිමි යන්නෙ නෑ... පුලුවන්නම් පාරෙ අයිනෙ ඉන්න උන්ට වතුර පාරත් ගහගෙන යන්න බලන්නෙ...:dull:
    :dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    avatar112904_6.gif

    :baffled::baffled:

    1. පල යන්න ෆුක රතු ගෝරිල්ල :(


    තොට ෆුක රතු ගෝරිල්ලෙක් ටීක් කොලාද :rofl::rofl:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    mjayanatha පුලුවන්නම් පාරෙ අයිනෙ ඉන්න උන්ට වතුර පාරත් ගහගෙන යන්න බලන්නෙ...:dull:
    රෝද ගෙවිලද බ්‍රේක් තියනවද මුකුත් බලන්නෙ නෑ... අඩුම ගානෙ වැස්සටවත් හිමි යන්නෙ නෑ
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    mjayanatha පුලුවන්නම් පාරෙ අයිනෙ ඉන්න උන්ට වතුර පාරත් ගහගෙන යන්න බලන්නෙ...:dull:
    රෝද ගෙවිලද බ්‍රේක් තියනවද මුකුත් බලන්නෙ නෑ... අඩුම ගානෙ වැස්සටවත් හිමි යන්නෙ නෑ

    avatar112904_6.gif
    1. මේ උබ වැස්ස දවසට යන හැටි :dull: :rofl: :rofl:
     
    Status
    Not open for further replies.