එලකිරි Night Club IX

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අද උදේ නැගිටිනකොට කොහෙන්දෝ සින්දුවක් ඇහෙනවා.......බලනකොට ඊ‍යේ නිදාගෙන ති‍යෙන්නේ ලැප OFF කරන්නේ නැතුව.......ඌ තනි‍යම රෑ එලි වෙනකං සින්දු කි‍යලා......:baffled:

    :rofl:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113

    වේවා!!!!

    10p4t1d.gif

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අද උදේ නැගිටිනකොට කොහෙන්දෝ සින්දුවක් ඇහෙනවා.......බලනකොට ඊ‍යේ නිදාගෙන ති‍යෙන්නේ ලැප OFF කරන්නේ නැතුව.......ඌ තනි‍යම රෑ එලි වෙනකං සින්දු කි‍යලා......:baffled:
    වෙලාවට ඊයෙ වැඩිය අකුණු ගැහුවෙ නැත්තෙ :nerd:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    රියදුරු පුහුණුව පේපර් එක 1000+ ඩවුන්ලෝඩ් කරල රිප්ලයි 100ක්වත් නෑ.... :dull:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    රියදුරු පුහුණුව පේපර් එක 1000+ ඩවුන්ලෝඩ් කරල රිප්ලයි 100ක්වත් නෑ.... :dull:

    ඔහොම තමා බන්....කොහොමත්..:dull:. මම දාපු මේ ත්‍රෙඩ් එකෙත් "සියල්ල මුල සිට සරලව - E Book Collection" සමහ ඒවා ම්බානෙට ඩවුන්ලොඩ් ඒත් නෝ රිප්ලයි. :dull:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    බොට පාට පාටින් බඩවත් ගියාද :P

    නයිට් ක්ලබ් උනාම පාට පාට ලෝකයක් වෙන්න ඔනේ යකෝ
    10p4t1d.gif

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    රියදුරු පුහුණුව පේපර් එක 1000+ ඩවුන්ලෝඩ් කරල රිප්ලයි 100ක්වත් නෑ.... :dull:
    ඔහොම තමයි මචන්.. දාපන්කෝ බලන්න ජන්ගි ෆොටෝ ටිකක් කොමෙන්ට් දානහැටි බලන්න .වැදගත් ඒවට නැහැ :oo:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔහොම තමා බන්....කොහොමත්..:dull:. මම දාපු මේ ත්‍රෙඩ් එකෙත් "සියල්ල මුල සිට සරලව - E Book Collection" සමහ ඒවා ම්බානෙට ඩවුන්ලොඩ් ඒත් නෝ රිප්ලයි. :dull:

    අඩුම ගානෙ වෙන එකෙක්ට බලාගන්න කමෙන්ට් එකක්වත් දාන්නෙ නෑනෙ බන්
     
    Status
    Not open for further replies.