අද උදේ නැගිටිනකොට කොහෙන්දෝ සින්දුවක් ඇහෙනවා.......බලනකොට ඊයේ නිදාගෙන තියෙන්නේ ලැප OFF කරන්නේ නැතුව.......ඌ තනියම රෑ එලි වෙනකං සින්දු කියලා......![]()

අද උදේ නැගිටිනකොට කොහෙන්දෝ සින්දුවක් ඇහෙනවා.......බලනකොට ඊයේ නිදාගෙන තියෙන්නේ ලැප OFF කරන්නේ නැතුව.......ඌ තනියම රෑ එලි වෙනකං සින්දු කියලා......![]()

වෙලාවට ඊයෙ වැඩිය අකුණු ගැහුවෙ නැත්තෙඅද උදේ නැගිටිනකොට කොහෙන්දෝ සින්දුවක් ඇහෙනවා.......බලනකොට ඊයේ නිදාගෙන තියෙන්නේ ලැප OFF කරන්නේ නැතුව.......ඌ තනියම රෑ එලි වෙනකං සින්දු කියලා......![]()

රියදුරු පුහුණුව පේපර් එක 1000+ ඩවුන්ලෝඩ් කරල රිප්ලයි 100ක්වත් නෑ....![]()
. මම දාපු මේ ත්රෙඩ් එකෙත් "සියල්ල මුල සිට සරලව - E Book Collection" සමහර ඒවා අම්බානෙට ඩවුන්ලොඩ් ඒත් නෝ රිප්ලයි. 
බොට පාට පාටින් බඩවත් ගියාද![]()
ජය වේවා!!!!
![]()
7000 ඕයෙ![]()





ඔහොම තමයි මචන්.. දාපන්කෝ බලන්න ජන්ගි ෆොටෝ ටිකක් කොමෙන්ට් දානහැටි බලන්න .වැදගත් ඒවට නැහැරියදුරු පුහුණුව පේපර් එක 1000+ ඩවුන්ලෝඩ් කරල රිප්ලයි 100ක්වත් නෑ....![]()

ඔහොම තමා බන්....කොහොමත්... මම දාපු මේ ත්රෙඩ් එකෙත් "සියල්ල මුල සිට සරලව - E Book Collection" සමහර ඒවා අම්බානෙට ඩවුන්ලොඩ් ඒත් නෝ රිප්ලයි.
![]()