මටත් ත්රෙඩ් දාන එකත් එපාවුනේ ඔය සීන් එක හින්දම තමයි බන්.......ඔහොම තමයි මචන්.. දාපන්කෝ බලන්න ජන්ගි ෆොටෝ ටිකක් කොමෙන්ට් දානහැටි බලන්න .වැදගත් ඒවට නැහැ![]()

හ්ම්ම්ඔහොම තමයි මචන්.. දාපන්කෝ බලන්න ජන්ගි ෆොටෝ ටිකක් කොමෙන්ට් දානහැටි බලන්න .වැදගත් ඒවට නැහැ![]()




කාටහරි මතකද අර ඕනම mail server එකකට log වෙන්න පුලුවන් web site එකේ නම.......
මගේ office mail එකට log වෙන්න විදියක් නැතුව ඉන්නේ.......![]()
. VPN එකක් නේ ඇත්තේ ඔෆිස් නෙට්ට්වර් එක. 

කාටහරි මතකද අර ඕනම mail server එකකට log වෙන්න පුලුවන් web site එකේ නම.......
මගේ office mail එකට log වෙන්න විදියක් නැතුව ඉන්නේ.......![]()

එහෙම කොහොමද බන් වෙන්නේ.. VPN එකක් නේ ඇත්තේ ඔෆිස් නෙට්ට්වර් එක.
අදමයි එහෙම සීන් එකක් ඇහුවෙ බන් මම![]()



මටත් එලකිරියෙම කවුරුහරි කිව්වේ බන්.......කලින් මම පාවිච්චි කරලත් තියනවා.....එහෙම කොහොමද බන් වෙන්නේ.. VPN එකක් නේ ඇත්තේ ඔෆිස් නෙට්ට්වර් එක.
අදමයි එහෙම සීන් එකක් ඇහුවෙ බන් මම![]()


මටත් එලකිරියෙම කවුරුහරි කිව්වේ බන්.......කලින් මම පාවිච්චි කරලත් තියනවා.....
කවුද කිව්වේ කියලා මතක නෑනේ......![]()

VPN එකක් උනාට මචන් ඒක මොකක් හරි server එකකින් purchase කරපු එකක්නේ.....එහෙම කොහොමද බන් වෙන්නේ.. VPN එකක් නේ ඇත්තේ ඔෆිස් නෙට්ට්වර් එක.



rccccගෙන් අහල බලන්න ඕන......සමහරවිට ඌ දන්නවා ඇති........හුටා

VPN එකක් උනාට මචන් ඒක මොකක් හරි server එකකින් purchase කරපු එකක්නේ.....
Eg: මම කලින් හිටපු තැන (කොහෙද කියල උඹ දන්නවනේ) mail server එක purchase කරලා තිබුනේ google එකෙන්..... ඒක හින්දා gmail එකෙන් log වෙන්න පුලුවන්......
දැන් ඉන්න තැන mail server එක කොහෙන් ගත්තද කියලා එකෙක්වත් දන්නේ නෑ.......ඉතින් හැම වෙලාවෙම Out Look සරණං ගච්චාමි තමයි.......![]()
, ෆ්රි අරගත්තේ... .
දැන් නම් ඔෆිස් 365 වලට මාරු වෙලා
නැතන්ම ලේසියට . අවුට්ලුක් ක්ලයන්ට් ලට දාලා ෆොව්ර්ඩ් කරල ඇත්තෙ .
හෑ......උබ කලින් හිට්ය තැන .ජිමෙල් පර්චෙස් කරේ නෑ බන්, ෆ්රි අරගත්තේ... .
දැන් නම් ඔෆිස් 365 වලට මාරු වෙලා
අවුට්ලුක් තියේනම් ඇත්තෙ උන්ගේම කන්ෆිග් කරපු මේල් සර්වර් එකක් වෙන්නත් පුලුවන්,නැතන්ම ලේසියට . අවුට්ලුක් ක්ලයන්ට් ලට දාලා ෆොව්ර්ඩ් කරල ඇත්තෙ .
![]()
.lk domain එක ගත්තට පස්සේ mail address 15ට හෙන ගානක් ගෙව්වත් එක්කනේ බන්......

