එලකිරි Night Club IX

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නයිට් ක්ලබ් උනාම පාට පාට ලෝකයක් වෙන්න ඔනේ යකෝ
    10p4t1d.gif

    ඕයෙ :D:D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔහොම තමයි මචන්.. දාපන්කෝ බලන්න ජන්ගි ෆොටෝ ටිකක් කොමෙන්ට් දානහැටි බලන්න .වැදගත් ඒවට නැහැ :oo:
    මටත් ත්‍රෙඩ් දාන එකත් එපාවුනේ ඔ‍ය සීන් එක හින්දම තම‍යි බන්.......:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කාටහරි මතකද අර ඕනම mail server එකකට log වෙන්න පුලුවන් web site එකේ නම.......:oo:

    මගේ office mail එකට log වෙන්න විදි‍යක් නැතුව ඉන්නේ.......:dull::sorry:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123

    එහෙම කොහොමද බන් වෙන්නේ.:dull:. VPN එකක් නේ ඇත්තේ ඔ‍ෆිස් නෙට්ට්වර් එක. :dull:
    අදමයි එහෙම සීන් එකක් ඇහුවෙ බන් මම:sorry:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කාටහරි මතකද අර ඕනම mail server එකකට log වෙන්න පුලුවන් web site එකේ නම.......:oo:

    මගේ office mail එකට log වෙන්න විදි‍යක් නැතුව ඉන්නේ.......:dull::sorry:

    නොදනිමි :dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙම කොහොමද බන් වෙන්නේ.:dull:. VPN එකක් නේ ඇත්තේ ඔ‍ෆිස් නෙට්ට්වර් එක. :dull:
    අදමයි එහෙම සීන් එකක් ඇහුවෙ බන් මම:sorry:
    මටත් එලකිරි‍යෙම කවුරුහරි කිව්වේ බන්.......කලින් මම පාවිච්චි කරලත් ති‍යනවා.....:yes:
    කවුද කිව්වේ කි‍යලා මතක නෑනේ......:sorry:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මටත් එලකිරි‍යෙම කවුරුහරි කිව්වේ බන්.......කලින් මම පාවිච්චි කරලත් ති‍යනවා.....:yes:
    කවුද කිව්වේ කි‍යලා මතක නෑනේ......:sorry:

    හුටා:dull:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙම කොහොමද බන් වෙන්නේ.:dull:. VPN එකක් නේ ඇත්තේ ඔ‍ෆිස් නෙට්ට්වර් එක. :dull:
    VPN එකක් උනාට මචන් ඒක මොකක් හරි server එකකින් purchase කරපු එකක්නේ.....:rolleyes:

    Eg: මම කලින් හිටපු තැන (කොහෙද කි‍යල උඹ දන්නවනේ) mail server එක purchase කරලා තිබුනේ google එකෙන්..... ඒක හින්දා gmail එකෙන් log වෙන්න පුලුවන්......:yes:

    දැන් ඉන්න තැන mail server එක කොහෙන් ගත්තද කි‍යලා එකෙක්වත් දන්නේ නෑ.......ඉතින් හැම වෙලාවෙම Out Look සරණං ගච්චාමි තම‍යි.......:angry:
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    VPN එකක් උනාට මචන් ඒක මොකක් හරි server එකකින් purchase කරපු එකක්නේ.....:rolleyes:

    Eg: මම කලින් හිටපු තැන (කොහෙද කි‍යල උඹ දන්නවනේ) mail server එක purchase කරලා තිබුනේ google එකෙන්..... ඒක හින්දා gmail එකෙන් log වෙන්න පුලුවන්......:yes:

    දැන් ඉන්න තැන mail server එක කොහෙන් ගත්තද කි‍යලා එකෙක්වත් දන්නේ නෑ.......ඉතින් හැම වෙලාවෙම Out Look සරණං ගච්චාමි තම‍යි.......:angry:

    උබ කලින් හිට්ය තැන .ජිමෙල් පර්චෙස් කරේ නෑ බන්:no:, ෆ්‍රි අරගත්තේ... .:dull: දැන් නම් ඔ‍ෆිස් 365 වලට මාරු වෙලා:D
    අවුට්ලුක් තියේනම් ඇත්තෙ උන්ගේම කන්‍ෆිග් කරපු මේල් සර්වර් එකක් වෙන්නත් පුලුවන්,:rolleyes: නැතන්ම ලේසියට . අවුට්ලුක් ක්ලයන්ට් ලට දාලා ෆොව්ර්ඩ් කරල ඇත්තෙ .:yes:
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උබ කලින් හිට්ය තැන .ජිමෙල් පර්චෙස් කරේ නෑ බන්:no:, ෆ්‍රි අරගත්තේ... .:dull: දැන් නම් ඔ‍ෆිස් 365 වලට මාරු වෙලා:D
    අවුට්ලුක් තියේනම් ඇත්තෙ උන්ගේම කන්‍ෆිග් කරපු මේල් සර්වර් එකක් වෙන්නත් පුලුවන්,:rolleyes: නැතන්ම ලේසියට . අවුට්ලුක් ක්ලයන්ට් ලට දාලා ෆොව්ර්ඩ් කරල ඇත්තෙ .:yes:
    හෑ......:baffled: .lk domain එක ගත්තට පස්සේ mail address 15ට හෙන ගානක් ගෙව්වත් එක්කනේ බන්......:oo:

    මොන හු‍යන්නක් කරලද දන්නෑ බන්......company අ‍යිතිකාර‍යා ඉන්නේ ලංකාවේ නෙවෙ‍යි......මෙහේ ඉන්න එවුන් ඉන්නේ පොලවේ ප‍ය ගහලා නෙවෙ‍යි......:dull::angry:
     
    Status
    Not open for further replies.