ලබ්බෙ ඉන්ටනෙට් ස්ලෝ වෙලා පේජ් එකක් ලොේඩ් වෙන් නහැට පැයක් යනවා කියපංකො



ලබ්බෙ ඉන්ටනෙට් ස්ලෝ වෙලා පේජ් එකක් ලොේඩ් වෙන් නහැට පැයක් යනවා කියපංකො






ඔව් බන්......කලින් වතාවක වගේ පරණ chat threads තොගයක් delete කරලා දැම්මොත් තමයි මුන්ට කෙලවෙන්නේ......බුවා අතින් අතවරයට ලක් උන ගොඩක් උන් ඉන්නව වගේ![]()


ඕකා ඔය කොහෙන්හරි උස්සපු එකක් දාල තියෙන්නේ.....මේ කතාව නම් සහතික ඇත්ත![]()

දාපන්කො බලන්න ආයෙ ටැග්බුවා අතින් අතවරයට ලක් උන ගොඩක් උන් ඉන්නව වගේ![]()


ඔව් බන්......කලින් වතාවක වගේ පරණ chat threads තොගයක් delete කරලා දැම්මොත් තමයි මුන්ට කෙලවෙන්නේ......
Rep power එකත් අඩුවෙලා යයි.....![]()


කොට බුවාගෙන් message එකට තවමත් ප්රතිචාරයක් නැත......![]()
වැඩේ හබක්ද දන් නැහැsameerasadaru


එහේ හබක් නං දිනූෂයාගේ ගෙදර යමන්.....වැඩේ හබක්ද දන් නැහැ


sameerasadaru
Posts: 18,699
Join Date: Jan 2010
Location: ..::ÏÑ H€R H€♥RŦ::..
ඔන්න බලපන් Night club එකේ නිර්මාතෘවරයට කෙලවුන විදිය.......ඉස්සර ඕකගේ post 50,000 කට උඩ තිබුනේ.......![]()
කලින් එකට පාර දුන්නොත් මටත් කෙලවෙනව 1000ට වඩා ,මට ඒක ලොකු ගානක්නෙ![]()

ඔව් බන්......කලින් වතාවක වගේ පරණ chat threads තොගයක් delete කරලා දැම්මොත් තමයි මුන්ට කෙලවෙන්නේ......
Rep power එකත් අඩුවෙලා යයි.....![]()

බුවා ගෙවල් මාරු කරනවද දන්නෙ නෑ ස්කවිය වගෙ...කොට බුවාගෙන් message එකට තවමත් ප්රතිචාරයක් නැත......![]()
