එලකිරි Night Club IX

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බුවා අතින් අතවරයට ලක් උන ගොඩක් උන් ඉන්නව වගේ :rofl:
    ඔව් බන්......කලින් වතාවක වගේ පරණ chat threads තොග‍යක් delete කරලා දැම්මොත් තම‍යි මුන්ට කෙලවෙන්නේ......:rofl:
    Rep power එකත් අඩුවෙලා ‍ය‍යි.....:P
    මේ කතාව නම් සහතික ඇත්ත:yes::yes:
    ඕකා ඔ‍ය කොහෙන්හරි උස්සපු එකක් දාල ති‍යෙන්නේ.....:rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කොට බුවාගෙන් message එකට තවමත් ප්‍රතිචාර‍යක් නැත......:dull:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බුවා අතින් අතවරයට ලක් උන ගොඩක් උන් ඉන්නව වගේ :rofl:
    දාපන්කො බලන්න ආයෙ ටැග් :baffled::dull:
    11.gif

    ඔව් බන්......කලින් වතාවක වගේ පරණ chat threads තොග‍යක් delete කරලා දැම්මොත් තම‍යි මුන්ට කෙලවෙන්නේ......:rofl:
    Rep power එකත් අඩුවෙලා ‍ය‍යි.....:P
    :sorry::sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :dull:වැඩේ හබක්ද දන් නැහැ
    එහේ හබක් නං දිනූෂ‍යාගේ ගෙදර ‍යමන්.....:rofl:

    මට office ගිහින් පැ‍යක් ඇතුලත එන්න පුලුවන්......:yes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    sameerasadaru

    Posts: 18,699
    Join Date: Jan 2010
    Location: ..::ÏÑ H€R H€♥RŦ::..



    ඔන්න බලපන් Night club එකේ නිර්මාතෘවර‍යට කෙලවුන විදි‍ය.......ඉස්සර ඕකගේ post 50,000 කට උඩ තිබුනේ.......:dull::rofl:
    2.gif
    කලින් එකට පාර දුන්නොත් මටත් කෙලවෙනව 1000ට වඩා ,මට ඒක ලොකු ගානක්නෙ
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔව් බන්......කලින් වතාවක වගේ පරණ chat threads තොග‍යක් delete කරලා දැම්මොත් තම‍යි මුන්ට කෙලවෙන්නේ......:rofl:
    Rep power එකත් අඩුවෙලා ‍ය‍යි.....:P


    හ්ම්ම්... මාත් බයෙ ඉන්නෙ... මොකද ගිය ත්‍රෙඩ් එකෙත් රිප්ලයි 3000 ගානක්ද කොහෙද තිබ්බ... වෙන ඒවට වැඩිය යන්නෙත් නැති හින්ද රිදෙන්නම වදිනව මැකුවොත්... :dull:
     
    Status
    Not open for further replies.