ඕයෙඑහේ හබක් නං දිනූෂයාගේ ගෙදර යමන්.....
මට office ගිහින් පැයක් ඇතුලත එන්න පුලුවන්......![]()

පොර සේ කිව්වට මගෙත් පෝස්ට් 5,000ක් විතර තියනවා බන්......හ්ම්ම්... මාත් බයෙ ඉන්නෙ... මොකද ගිය ත්රෙඩ් එකෙත් රිප්ලයි 3000 ගානක්ද කොහෙද තිබ්බ... වෙන ඒවට වැඩිය යන්නෙත් නැති හින්ද රිදෙන්නම වදිනව මැකුවොත්...![]()
කලින් පාරත් තුන්දාස් ගානක් අඩුවුනානේ......
ගෙවල් මාරු කරලා ඕකා කොහේ කියලා යන්නද බන්......අබුඩ බිස්නස් එක කරන්නෙත් ඔය ගෙදර ඉඳන්මනේ.......බුවා ගෙවල් මාරු කරනවද දන්නෙ නෑ ස්කවිය වගෙ...![]()

මෙයා කොයියක් කියනවා. ගිය පාර මං 49300ක් ගහලා හිටියෙ ඈ. දත කට මැදගෙන රේඩියෝ ත්රෙඩ් එකකිං ගහනවා කියලා හිතං උන්නා 50000.පොර සේ කිව්වට මගෙත් පෝස්ට් 5,000ක් විතර තියනවා බන්......කලින් පාරත් තුන්දාස් ගානක් අඩුවුනානේ......
![]()


අමුඩ වලින් මූ එක එක අත් හදා බැලීම්වත් කරනවද දන්නෙ නෑ තනියම ඉදන්...පොර සේ කිව්වට මගෙත් පෝස්ට් 5,000ක් විතර තියනවා බන්......කලින් පාරත් තුන්දාස් ගානක් අඩුවුනානේ......
ගෙවල් මාරු කරලා ඕකා කොහේ කියලා යන්නද බන්......අබුඩ බිස්නස් එක කරන්නෙත් ඔය ගෙදර ඉඳන්මනේ.......![]()
ඒ පැත්තෙ ගෑණු මූට සෑහෙන්න ලයින් දානව ඇති...

ඕයෙ... කමෝන් බ්රොමෙයා කොයියක් කියනවා. ගිය පාර මං 49300ක් ගහලා හිටියෙ ඈ. දත කට මැදගෙන රේඩියෝ ත්රෙඩ් එකකිං ගහනවා කියලා හිතං උන්නා 50000.
දවසකට පස්සෙ 30 000 උනා සිංහලු
මානසිකව වැටුනා
හැබැයි මං ගේම අත ඇරියද. නෑ මිත්රවරුනි. දැං ආයේ 50 000 ගහන්න ලගයි![]()


එහෙමවත් බලමුඑහේ හබක් නං දිනූෂයාගේ ගෙදර යමන්.....
මට office ගිහින් පැයක් ඇතුලත එන්න පුලුවන්......![]()

හ්ම්ම්... මාත් බයෙ ඉන්නෙ... මොකද ගිය ත්රෙඩ් එකෙත් රිප්ලයි 3000 ගානක්ද කොහෙද තිබ්බ... වෙන ඒවට වැඩිය යන්නෙත් නැති හින්ද රිදෙන්නම වදිනව මැකුවොත්...![]()


ඔන්න රිදිලා දුවගෙන ඇවිත්![]()


කෝල් කරල බලන්නකෝ තුදුඒක තමයි........
තුරු සුනඛයව සෑහෙන දවසකින් දැක්කෙත් නෑ......![]()

අද උදේ නැගිටිනකොට කොහෙන්දෝ සින්දුවක් ඇහෙනවා.......බලනකොට ඊයේ නිදාගෙන තියෙන්නේ ලැප OFF කරන්නේ නැතුව.......ඌ තනියම රෑ එලි වෙනකං සින්දු කියලා......![]()

මිත්රවරුනි. දැං ආයේ 50 000 ගහන්න ලගයිමෙයා කොයියක් කියනවා. ගිය පාර මං 49300ක් ගහලා හිටියෙ ඈ. දත කට මැදගෙන රේඩියෝ ත්රෙඩ් එකකිං ගහනවා කියලා හිතං උන්නා 50000.
දවසකට පස්සෙ 30 000 උනා සිංහලු
මානසිකව වැටුනා
හැබැයි මං ගේම අත ඇරියද. නෑ මිත්රවරුනි. දැං ආයේ 50 000 ගහන්න ලගයි![]()


තව 3900 ගාණක් තියනවමිත්රවරුනි. දැං ආයේ 50 000 ගහන්න ලගයි![]()

කොර ටෝක![]()
![]()
පව් බං "පොන්නයා" අඩු ගානෙ ඌටවත් හැදෙන් නහොද ලෙඩක් නෙවෙයි ඒක![]()
![]()
ඌ කරන දේ ඌ අරං යයි. අපි කරන දේ අපි අරං යයි බං![]()