එලකිරි Night Club IX

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    2.gif
    කලින් එකට පාර දුන්නොත් මටත් කෙලවෙනව 1000ට වඩා ,මට ඒක ලොකු ගානක්නෙ
    :rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හ්ම්ම්... මාත් බයෙ ඉන්නෙ... මොකද ගිය ත්‍රෙඩ් එකෙත් රිප්ලයි 3000 ගානක්ද කොහෙද තිබ්බ... වෙන ඒවට වැඩිය යන්නෙත් නැති හින්ද රිදෙන්නම වදිනව මැකුවොත්... :dull:
    පොර සේ කිව්වට මගෙත් පෝස්ට් 5,000ක් විතර ති‍යනවා බන්......:dull: කලින් පාරත් තුන්දාස් ගානක් අඩුවුනානේ......:oo:
    බුවා ගෙවල් මාරු කරනවද දන්නෙ නෑ ස්කවිය වගෙ...:rofl:
    ගෙවල් මාරු කරලා ඕකා කොහේ කි‍යලා ‍යන්නද බන්......අබුඩ බිස්නස් එක කරන්නෙත් ඔ‍ය ගෙදර ඉඳන්මනේ.......:rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පොර සේ කිව්වට මගෙත් පෝස්ට් 5,000ක් විතර ති‍යනවා බන්......:dull: කලින් පාරත් තුන්දාස් ගානක් අඩුවුනානේ......:oo:
    මෙයා කොයියක් කියනවා. ගිය පාර මං 49300ක් ගහලා හිටියෙ ඈ. දත කට මැදගෙන රේඩියෝ ත්‍රෙඩ් එකකිං ගහනවා කියලා හිතං උන්නා 50000. :love:
    දවසකට පස්සෙ 30 000 උනා සිංහලු
    මානසිකව වැටුනා
    හැබැයි මං ගේම අත ඇරියද. නෑ මිත්‍රවරුනි. දැං ආයේ 50 000 ගහන්න ලගයි :love:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පොර සේ කිව්වට මගෙත් පෝස්ට් 5,000ක් විතර ති‍යනවා බන්......:dull: කලින් පාරත් තුන්දාස් ගානක් අඩුවුනානේ......:oo:

    ගෙවල් මාරු කරලා ඕකා කොහේ කි‍යලා ‍යන්නද බන්......අබුඩ බිස්නස් එක කරන්නෙත් ඔ‍ය ගෙදර ඉඳන්මනේ.......:rofl:
    අමුඩ වලින් මූ එක එක අත් හදා බැලීම්වත් කරනවද දන්නෙ නෑ තනියම ඉදන්...:baffled: ඒ පැත්තෙ ගෑණු මූට සෑහෙන්න ලයින් දානව ඇති...:rofl::rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මෙයා කොයියක් කියනවා. ගිය පාර මං 49300ක් ගහලා හිටියෙ ඈ. දත කට මැදගෙන රේඩියෝ ත්‍රෙඩ් එකකිං ගහනවා කියලා හිතං උන්නා 50000. :love:
    දවසකට පස්සෙ 30 000 උනා සිංහලු
    මානසිකව වැටුනා
    හැබැයි මං ගේම අත ඇරියද. නෑ මිත්‍රවරුනි. දැං ආයේ 50 000 ගහන්න ලගයි :love:
    ඕයෙ... කමෝන් බ්‍රො :rofl::rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එහේ හබක් නං දිනූෂ‍යාගේ ගෙදර ‍යමන්.....:rofl:

    මට office ගිහින් පැ‍යක් ඇතුලත එන්න පුලුවන්......:yes:
    එහෙමවත් බලමු :dull:
    හ්ම්ම්... මාත් බයෙ ඉන්නෙ... මොකද ගිය ත්‍රෙඩ් එකෙත් රිප්ලයි 3000 ගානක්ද කොහෙද තිබ්බ... වෙන ඒවට වැඩිය යන්නෙත් නැති හින්ද රිදෙන්නම වදිනව මැකුවොත්... :dull:
    :sorry::sorry:
    ඔන්න රිදිලා දුවගෙන ඇවිත් :rofl::rofl::rofl:
    :angry::angry:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අද උදේ නැගිටිනකොට කොහෙන්දෝ සින්දුවක් ඇහෙනවා.......බලනකොට ඊ‍යේ නිදාගෙන ති‍යෙන්නේ ලැප OFF කරන්නේ නැතුව.......ඌ තනි‍යම රෑ එලි වෙනකං සින්දු කි‍යලා......:baffled:
    :baffled:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මෙයා කොයියක් කියනවා. ගිය පාර මං 49300ක් ගහලා හිටියෙ ඈ. දත කට මැදගෙන රේඩියෝ ත්‍රෙඩ් එකකිං ගහනවා කියලා හිතං උන්නා 50000. :love:
    දවසකට පස්සෙ 30 000 උනා සිංහලු
    මානසිකව වැටුනා
    හැබැයි මං ගේම අත ඇරියද. නෑ මිත්‍රවරුනි. දැං ආයේ 50 000 ගහන්න ලගයි :love:
    මිත්‍රවරුනි. දැං ආයේ 50 000 ගහන්න ලගයි :love:
     
    Status
    Not open for further replies.