රාත්‍රි ආහාරය පැය බාගයක් ප්‍රමාද කිරීමට සුදුවන බව නිවසේ පරිපාලන අංශය මගින් දැනුම් දෙන ලදි........![]()

වෙනද හත වෙද්දි කාල නිදා ගන්න එකාට වෙච්ච දෙයක්
රාත්‍රි ආහාරය පැය බාගයක් ප්‍රමාද කිරීමට සුදුවන බව නිවසේ පරිපාලන අංශය මගින් දැනුම් දෙන ලදි........![]()

වෙනද හත වෙද්දි කාල නිදා ගන්න එකාට වෙච්ච දෙයක්
ah sudu...![]()

අරූගේ ගෙදර කට්ටිය ට්‍රිපක් යන සීන් එකක් තියනවලු.......හැබැයි තාම confirm නැතිලු......

අරූගේ ගෙදර කට්ටිය ට්‍රිපක් යන සීන් එකක් තියනවලු.......හැබැයි තාම confirm නැතිලු......![]()

අපෝඅරූගේ ගෙදර කට්ටිය ට්‍රිපක් යන සීන් එකක් තියනවලු.......හැබැයි තාම confirm නැතිලු......![]()

රාත්‍රි ආහාරය පැය බාගයක් ප්‍රමාද කිරීමට සුදුවන බව නිවසේ පරිපාලන අංශය මගින් දැනුම් දෙන ලදි........![]()

කවුද කතා නොකරන්නේ,ඔක්කොම කතා කරන අය තමයි ඉන්නේඔයත් හිටියේ නැහැනේ..මේකේ කවුරුත් මා එක්ක කතා කරන්නේ නැහැ අනේ![]()

වැස්ස හින්දා අම්මට ලිප පත්තු කරගන්න බැරි වෙලා......

ඔව් බන්......හැබැයි දැන් සතියේ දවස් වලට ගෙදර එන්නෙත් රෑ අටට.......වෙනද හත වෙද්දි කාල නිදා ගන්න එකාට වෙච්ච දෙයක්
![]()

බලමු මොකද වෙන්නේ කියලා......මම ඇහුවා වැඩේ සතියක් පස්සට දාන්නද කියලා........

ඇල්ලේ යන්නේ.. දවස් 2ක එකක්
රෑ අටට ආවත් සැපයි බං.ගෙදර ඇද තරම් සැපට නිදා ගන්න වෙන කොහෙවත් නෑවැස්ස හින්දා අම්මට ලිප පත්තු කරගන්න බැරි වෙලා......
ඔව් බන්......හැබැයි දැන් සතියේ දවස් වලට ගෙදර එන්නෙත් රෑ අටට.......![]()

බලමු මොකද වෙන්නේ කියලා......මම ඇහුවා වැඩේ සතියක් පස්සට දාන්නද කියලා........![]()