එලකිරි Night Club IX

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    රාත්‍රි ආහාර‍ය පැ‍ය බාග‍යක් ප්‍රමාද කිරීමට සුදුවන බව නිවසේ පරිපාලන අංශ‍ය මගින් දැනුම් දෙන ලදි........:dull:
    :rofl::rofl::rofl:වෙනද හත වෙද්දි කාල නිදා ගන්න එකාට වෙච්ච දෙයක්:P
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඔයත් හිටියේ නැහැනේ..මේකේ කවුරුත් මා එක්ක කතා කරන්නේ නැහැ අනේ:dull::dull:
    කවුද කතා නොකරන්නේ,ඔක්කොම කතා කරන අය තමයි ඉන්නේ :frown:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වැස්ස හින්දා අම්මට ලිප පත්තු කරගන්න බැරි වෙලා......:dull:
    :rofl::rofl::rofl:වෙනද හත වෙද්දි කාල නිදා ගන්න එකාට වෙච්ච දෙයක්:P
    ඔව් බන්......හැබැ‍යි දැන් සති‍යේ දවස් වලට ගෙදර එන්නෙත් රෑ අටට.......:sorry:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    6 වෙනිදා ඔෆිස් ට්‍රිප යනවා.. මෙවන් ගොයියත් එනවා... ශිවාස් , බ්ලැක් ලේබල් , ස්ම්රන්ඔෆ් ගෝල්ඩ් , නැපෝලියන් , ජැක් ඩැනියෙල් මෙව්වා අරගෙන අනේ මන්ද ඉතින් :dull: ඇල්ලේ යන්නේ.. දවස් 2ක එකක් :dull:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    වැස්ස හින්දා අම්මට ලිප පත්තු කරගන්න බැරි වෙලා......:dull:

    ඔව් බන්......හැබැ‍යි දැන් සති‍යේ දවස් වලට ගෙදර එන්නෙත් රෑ අටට.......:sorry:
    රෑ අටට ආවත් සැපයි බං.ගෙදර ඇද තරම් සැපට නිදා ගන්න වෙන කොහෙවත් නෑ ;)
     
    Status
    Not open for further replies.