එලකිරි Night Club IX

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
6 වෙනිදා ඔෆිස් ට්‍රිප යනවා.. මෙවන් ගොයියත් එනවා... ශිවාස් , බ්ලැක් ලේබල් , ස්ම්රන්ඔෆ් ගෝල්ඩ් , නැපෝලියන් , ජැක් ඩැනියෙල් මෙව්වා අරගෙන අනේ මන්ද ඉතින් :dull: ඇල්ලේ යන්නේ.. දවස් 2ක එකක් :dull:
බැල්ලි අර මෙව්වා එක එහෙම ගෙනියන්න එපා :frown:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    6 වෙනිදා ඔෆිස් ට්‍රිප යනවා.. මෙවන් ගොයියත් එනවා... ශිවාස් , බ්ලැක් ලේබල් , ස්ම්රන්ඔෆ් ගෝල්ඩ් , නැපෝලියන් , ජැක් ඩැනියෙල් මෙව්වා අරගෙන අනේ මන්ද ඉතින් :dull: ඇල්ලේ යන්නේ.. දවස් 2ක එකක් :dull:
    Meva තාම ලංකාවෙද බන්...... ඌට message එකක් දැම්මා ඒත් no reply :oo:
    රෑ අටට ආවත් සැපයි බං.ගෙදර ඇද තරම් සැපට නිදා ගන්න වෙන කොහෙවත් නෑ ;)
    සිරාවට බන්.......මට බෝඩින් ජීවිතේ අහවර කරන්න පුලුවන් උන එකම සෑහෙන ලොකු දෙ‍යක්.......:cool:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    බලමු මොකද වෙන්නේ කි‍යලා......මම ඇහුවා වැඩේ සති‍යක් පස්සට දාන්නද කි‍යලා........:dull:

    1. ඕන එකක් ... මට කෝල් කරලා කියපල්ලා... :angry: 1 වෙනිදා මට බැ... ඊළඟ සතියෙත් බැ.. අනිත් ඕන දවසක් මට ඔට්ටුයි
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    වැස්ස හින්දා අම්මට ලිප පත්තු කරගන්න බැරි වෙලා......:dull:

    ඔව් බන්......හැබැ‍යි දැන් සති‍යේ දවස් වලට ගෙදර එන්නෙත් රෑ අටට.......:sorry:
    කාලය මැව් වෙනසක අරුමෙ :rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    1. ඕන එකක් ... මට කෝල් කරලා කියපල්ලා... :angry: 1 වෙනිදා මට බැ... ඊළඟ සතියෙත් බැ.. අනිත් ඕන දවසක් මට ඔට්ටුයි
    :baffled:

    25 අරූ පුලුවන් කිව්වොත් උඹ එනවද......:oo:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    Meva තාම ලංකාවෙද බන්...... ඌට message එකක් දැම්මා ඒත් no reply :oo:

    සිරාවට බන්.......මට බෝඩින් ජීවිතේ අහවර කරන්න පුලුවන් උන එකම සෑහෙන ලොකු දෙ‍යක්.......:cool:

    1. :dull: කෝල් එකක් දුන්නේ නැ සතියකින් විතර... ලංකාවේ ඇත්තේ :dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    6 වෙනිදා ඔෆිස් ට්‍රිප යනවා.. මෙවන් ගොයියත් එනවා... ශිවාස් , බ්ලැක් ලේබල් , ස්ම්රන්ඔෆ් ගෝල්ඩ් , නැපෝලියන් , ජැක් ඩැනියෙල් මෙව්වා අරගෙන අනේ මන්ද ඉතින් :dull: ඇල්ලේ යන්නේ.. දවස් 2ක එකක් :dull:
    කානුවල වැටෙන්නෙ නැතුව වරෙන් :rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කාලය මැව් වෙනසක අරුමෙ :rofl::rofl:
    සිරාවට බන්.......කැම්පස් ජීවිතේ හොඳ‍යි කි‍යල හිතෙන්නේ ඔ‍ය වෙලාවට තම‍යි........:dull:

    හැබැ‍යි ඒ කාලේ ගෙදර ආවේ මාසෙකට සැර‍ය‍යි.......:oo:

    1. :dull: කෝල් එකක් දුන්නේ නැ සතියකින් විතර... ලංකාවේ ඇත්තේ :dull:
    මූනුපොතේ මෙව්වා එකක් තිබ්බා ගුවන්ගත වෙන සීන් එකක් ගැන.......:baffled:
     
    Status
    Not open for further replies.